Chapter 06

74 18 0
                                    

  

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හරි ඊට පස්සෙ මොකද වුණේ "????

" මම එතන බිම තිබ්බ පොල්ලක් අරන් මිනිහාට ගැහුවා ..."!! මම කෑගැහිල්ල ඇහිලා කට්ටියක් එතනට දුවගෙන ආවා....මිනිහා එතනින් පැනගත්තා......."!!!

" එහෙම ද "?? 🤔🤔🤔

නම්ජුන් කල්පනාවක හිටියේ කුෂි අහපව් කතා කරන්න පටන් ගත්තා ......

" සර් මම දෙයක් කියන්නද "??? 🙄🙄

" ඔව් කියන්න "!! 🤨🤨

" මේකයි මට හිතෙන්නේ නෑ ඒ ඇවිල්ලා අර ගෑනු ළමයි මරණ කිලර් කියලා "??? 😶😶

" ඇයි එහෙම කියන්නේ "??? 🤔🤔

"මේකයි මම මෙහෙම කියන්නේ සර්ලා වැරදි පාරක නොයන්න ඕන නිසායි..."?? 😶

" හරි කියන්න ළමයෝ "?? 😊😊

නම්ජුන් ප්‍රසන්න විදිහට කතා කරහම නම් කුෂිටත් සතුටක් ආවා.......නම්ජුන් ගේ හිනාවේ මොකක් දෝ කියාගන්න බැරි ලස්සනක් තියෙනවා "!!

" මේකයි මට කරදර කරන්න ආවා මිනිහා ගාවින් මට ඇල්කොහෝල් සුවදක් ආවා....අනික තමයි මිනිහා ගේ අත් වල නියපොතු පාරවල් තිබුනා....ඇල්කොහෝල් නෙවෙයි මිනිහා ගේ ඇස් වලින් කියන්න පුලුවන් මිනිහා ඩ්‍රග්ස් අරන් කියලා ..... එහෙම බැලුවොත් මාව පැහැරගන්න මිනිහාට ඕන වුණානම් එක කරන්න මිනිහාට බෑ අධික විදිහට ඇල්කොහෝල් පාවිච්චි කරලා නම්...අන්න එකයි මම පරික්ෂක තුමාටත් කිව්වේ ඒ කිලර් නෙවෙයි කියලා .........

" කෙල්ල බුද්ධිමත්  මමත් හිතුවේ නෑ ඒ කිලර් කියලා මොකද කිලර් ඔච්චර මෝඩ නෑ මිනිස්සු ඉන්න වෙලාවක ගෑනු ළමයෙක්ව පැහැරගෙන යයි කියලා හිතන්න අමාරුයි ....."!!!

" ඔයාට කවුද උදව් කරා කිව්වා නේද .."??

" ඔව් සර් පිරිමි ළමයෙක් උදව් කරා " එයා හිටියේ නැතන් අර මිනිහා මට කරදරයක් කරනවා "!

" හ්ම්  එයා කෝ "???

" එයා පොලිසියට ඇරලවලා ගියා ...."??

" හරි "!!! 🙂🙂

නම්ජුන් පොඩි නෝට් බුක් එකක් අරන් එක කුෂිට දික් කරා....

Queen @ King Where stories live. Discover now