Chapter 07

64 17 0
                                    

නම්ජුන් කුෂි යන දිහා බලාගෙන හිටියා ...

" සර් "!!

නම්ජුන් හැරිලා බැලුවා ඒ හිටියේ සියොම් දොම්යි ඔස්කායි.....

නම්ජුන් ඇහෙන් කුෂි ඉන්න පැත්ත පෙන්නුවා එක ඒ දෙන්නාටම තේරුනා....සියොන් දොම් යි ඔස්කායි දෙන්නා කුෂි ගේ අරක්ෂාවට යෙදෙව්වා...හැබැයි මේ කිසිම දෙයක් කුෂි දන්නේ නෑ .......

නම්ජුන් එයාගේ ගෙදර ගියා ඔලුවට වැදිච්ච පාර නිසා එයාට රෙස්ට් කරන්න කියලා එයාව ගෙදර බලෙන් යැව්වා ජින්.....

කුෂි එයාගේ වැඩ ඉවර කරලා ගෙදර යන ගමන් හිටියේ කුෂි අර සිද්දියෙන් පස්සෙ ගෙදර මාරු කරා...ප්‍රධාන පාරේම තියෙන ගෙයකට කුෂි ගිහින් හිටියේ .......

" දැන් ද ළමයෝ ඔයා එන්නේ "!!!

එහෙම ඇහුවේ ගෙවල් අයිතිකාර ගෑනු කෙනා....

" ඔව්  යුන් නැන්දෙ දැන් ආවේ..."!!!

" පරිස්සමින් යන්න " !!!

" හරි නැන්දෙ "!!!

කුෂි  එයාගේ ගෙදරට ගියා ....එයාගේ ගෙදර තිබුනේ උඩුමහලක කුෂි මල් වලට ගොඩක් ආස නිසා මල් වවලා ලස්සනට තියාගෙන ඉන්නවා ......

කුෂි දොර ඇරගෙන ඇතුලට ගියා .......

" අම්මෝ මට පට්ට මහන්සියි "!!

කුෂි සපත්තු දෙක ගලවලා වොෂ් රූම් එකට ගියා ...වොෂ් එකක් දාගෙන රමෙන් එකක් හදාගෙන කන ගමන් ඉදිද්දි ......කෝල් එකක් ආවා.....

" ඔම්මා කියන්න " !!!

" කන ගමන් ද ඉන්නේ "!!

" ඕ ඔම්මා ඇයි කතා කරේ "!! 🙈

" මේ ඔයාට ඉන්චියොන් වලට එන්න අදහස් ඇත්තේම නැද්ද "!!

" ඔම්මා මෙහේ ගොඩක් වැඩ තියෙනවා හොස්පිල් එකෙන් නිවාඩුවක් ගන්න බෑ එහෙන් අර ඩින් කාරයාගේ වැඩේම හැමෝටම බනිනවා "!!!

" එහෙම ද එහෙනම් මම එන්නද "?? 🙂

" ඔම්මා පුලුවන් වෙලාවක එන්න "!!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" ඔම්මා  මම ගෙදර ආවා මට කෑම එපා කාලා ආවේ "!!

" හරි ජුන් "!!

නම්ජුන් වොෂ්  එකක් දාගෙන නිදාගන්න ගියා .......

Queen @ King Donde viven las historias. Descúbrelo ahora