❤ part three ❤

63 16 12
                                    

Im sorry...... Don't leave me..... 💔😭

(පුලුවන්නම් මේ සින්දුව අහන ගමන් කියවන්න )


Yara ගේ මළගෙදර ඉවර කරලා දවස් දෙකකට පස්සේ මන් ආපහු අපේ ගෙදරට ගියා.හැබැයි yara මාව නැත්තටම නැති කරලා දාලා ගියත්.. මට එක දෙයක් ඉතුරු කරලා ගියා.. ඒ මේ බෝතලේ... මන් බෝතලේත් කටේ ගහන්න ගේ පුරාම ඇවිද්ද...... ම්ම්ම්.......ගේ පුරාම මැනිකගේ සුවද එනවා....  හැම තැනකම මට මැණිකව මැවී මැවී පේනවා...මන් අපි දෙන්නගේ රූම් එකට ගියා 😭😭😭දොර ඇරපු ගමන් මට එදා දවස මැවී මැවී පෙනුනා.....
දුකයි කේන්තියයි දෙකම එකට එකපාරටම හිත ඇතුලේ තෙරපෙන්න ගද්දි... මන් හයියෙන් රූම් එකේ දොර වහලා සාලෙට ආවා.... එතන මේසේ උඩ මැනිකගේ ඩයරිය... ඒත් එයා කොයි වෙලාවේවත් ඒක මට පෙන්න තිබ්බේ නැ.....

මන් බෝතලෙන් උගුරක් කටට හලාගන්න ගමන් එතන බිම ඉදගත්තා..... පොත අතට අරන් පොත කියවන්න පටන් ගත්තා......

🌦️📖📖📖📖📖📖📖📖📖📖📖

      අනේ මැණික 😭මට සමාවෙන්න රත්තරන් 😭😭😭😭මන් මන් හොයලා බැලුවේ නැ රත්තරන් මන් ඇහෙන් දැකපුවත් හරියට දැකල නැ මගේ මැණික 😭😭😭😭😭 ඔයාගේ ඩයරිය කියෙව්වට පස්සෙයි මැණික මන් විස්තරේ දැනගත්තේ 😭😭😭😭 අනේ මන් කොච්චර ලොකු පවුකාරයෙක්ද දෙයියනේ 😭😭😭😭😭..... දෙයියනේ.... පොතේ අන්තිම පිටු හය කියවද්දී මගේ පපුව ගැලවෙන්න එනවා රත්තරන් 😭😭😭😭😭මන් මගේ කෙල්ලව මරාගත්තා දෙයියනේ 😭😭😭😭😭...

📖📖📖📖📖

08/03
අද සුදු මහත්තයා මාව තනියෙම තියලා ඉතාලි ගියා... මට බයයි ආපහු අර මිනිහා ඇවිත් මට කරදර කරයි කියලා.... ඒත් මට එයාට ඒ ගැන කියන්න බැහැනේ 😭😭 එයා යන ගමනට මන් ශක්තියක්‌ වෙන්න ඕනි.... මන් ඔයා එනකම් කොහොම හරි මගේ ජිවිතේ පරිස්සම් කරගන්නවා.......

08/04

අද මට කොලේජ් එකේදී අර කොල්ලා ආපහු කරදර කරන්න හැදුවා 😭😭.. උගෙන් අද මන් බේරෙන්න හැදුවත් උ මගේ පස්සෙන්ම අපේ ගෙදරටම ආවා....

08/05

මන් ඊයේ රෑ නිදාගත්තේ සවුනා එකේ... මට ගෙදර තනියෙන් නිදාගන්න බය හිතුනා.. අර මිනිහා දන්නවා මේ ගෙදර මන් තනියෙන් ඉන්නේ කියලා 🥺🥺🥺🥺 මන් අදත් සවුනා එකේ නිදාගන්න යන්න හදන්නේ... සුදු මහත්තය මට ඔයා නැතුව ගොඩක් පාලුයි රත්තරන් 😭😭

🖤❤️ Degu Angel ❤️🖤Where stories live. Discover now