"ප්ලීස් මැණික එකපාරක් මන් කියන දේ අහල නවතින්න 🥺🥺🥺🥺 ඔයාට ඇත්තටම වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ 😭😭😭😭😭😭 මන් මන් ආදරෙ කරන්නේ ඔයාට විතරයි 😭😭😭ඔයා ඔයා..... ඔයා විතරයි මගේ මුළු ජිවිතේම😭😭😭අනේ oppa 😭😭😭😭එකපාරක්.... එකපාරක් මන් කියන දේ අහන්න 😭😭මාව දාල යන්න එපා😭😭😭😭ඔයා තමයි මගේ මුළු ජිවිතේම.... ප්ලීස්.... මාව සැක කරන්න එපා...."
එයා අඩනවා හොදටම.. එත් අද මාව ඒ කදුළු වලට හොල්ලන්න බැරි වුණා.... ඔව් මේ මගේ මාස එකොළහක ආදරේ... මහා ලොකු කාලයක් ආදරෙ කලේ නැතත් මේ ටික කාලෙට එයා මගේ මුළු ජීවිතෙම වුනා..... එත්... එත්...අද මන් මගේ ඇස් දෙකින්ම හැමදේම දැක්කා💔💔ඔයා මට බොරු කලා... මගේ විතරයි කියපු ඒ රෝස පාට තොල් අද මගේ ඉස්සරහම..... වෙන එකෙක්ට දෙන්න තරම් උබ දරුණු වුනා 💔💔..මගේ මුළු ජිවිතේම කකුල් දෙක ලගට කඩන් වැටිල වගේ මැණික 🥺🥺🥺 ඔයා කොහොමද මට මෙහෙම කලේ 😭😭😭😭මගේ ඩේගු සුරංගනාවි 💔😭😭😭..............
අවුරුද්දකට පෙර.........
"අඩෝ සේහුනා... උබ දැක්කද අපේ කොලේජ් එකට ට්රාන්සර් ආපු කෙල්ලව..... වාහ්හ්හ්හ් පට්ටම ගති බන්... උබට කියන්න බන් ඒකි ඩේගු වලින් seoul වලට බැහැපු සුරංගනාවියක් වගේ බන්.........." චැන්යෝල් මගේ ලගට ඇවිත් කෙල්ලෙක් ගැන කියෝනව කියෝනව ඉවරයක් නැ.... එත් පලවෙනි ආදරෙ කියලා මහාම මහා සාපයකින් විදව විදව හිටපු මට කෙල්ලෝ කියන සංහතියම එපාම වෙලා හිටියේ... ඔක්කොම කෙල්ලෝ පෙනුනේ මට එකම විදිහකට විතරයි 💔......
"අනේ මේ නවත්තගනීම් බන් 😒😒😒😒කෙල්ලෝ ගැනනම් කතා කරන්න එපා... සංහතියම අප්පිරියයි මට..." මන් පෑනත් කටේ ගහන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ කැන්ටිමට ගිහින් බබල් ටි එකක් බිලා එහෙමම ගෙදර යන්න කියල හිතන්.... එත්... ඒ වෙලාවේ....
YOU ARE READING
🖤❤️ Degu Angel ❤️🖤
Cerita Pendekකිමද මෙ ඉක්මන නුඹ මගෙන් වෙන් වුන සරදමට දෛවයේ හමු වීම දුරට ගිය කිසිත් නොදැන මා එදා ඔබට බැන වඳින්නැති ඔබේ ඔය සියුම් හදවත තැලි පොඩිවී යන්නැති වෙහෙසවී මාද ගෙවන ජිවිතයේ නුඹ ලගම සැනසුමක් ලැබුනත් එදා අද කිමද මෙ වේඳනා නුඹ මා ළඟනැති නිසා නැවත පැමිණෙන්න හ...