❤ part two ❤

68 17 22
                                    

(නැවත අතීතයට )

         එදා ඉදන් කෙල්ලගේ හැමදේම මන් වුනා....කෙල්ලට යාලුවා, තාත්තා, සහෝදරයා, ඒ වගේම අලුත්ම බැඳීම.... පෙම්වතා වුනෙත් මම විතරයි..... කෙල්ල කෙල්ල කිවුවට එයාගේ නම kim yara ❤.....

එයා හොස්ටල් එකේ හිටපු නිසා මන් එයාගේ ලග නැති හැම වෙලාවේම එක එක කෙල්ලෝ එයාට  ගොඩක් කරදර කරලා තිබ්බා.. මොකද කොලේජ් එකේ මට පිස්සු වැටිච්ච කෙල්ලෝ සෑහෙන්න ගොඩක් හිටියා.. ඉතින් උන් හැමවෙලාවෙම බැලුවේ කෙල්ලට වදදීලා හරි මගෙන් ඇත් කරලා දාන්න... එත් ඒකි කවදාවත් මට ඒ දේවල් ගැන කිවුවේ නැ.... මගේ ලග ඉන්නකොට මට හුරතල් වේවි පොඩි එකෙක් වගේ කියෝ කියෝ හිටියා...

 මගේ ලග ඉන්නකොට මට හුරතල් වේවි පොඩි එකෙක් වගේ කියෝ කියෝ හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ආසම කලේ එයාගේ ඒ දිග කොණ්ඩෙට❤❤....එත්  දවසක් බලද්දී කොන්ඩේ පිට මැදට වෙන්න කොට වෙන්න කපලා තිබ්බා...එදා තරම් මට කේන්ති ගියපු දවසක් මුළු ජීවිතේට මේ වෙනකම් ඇවිත් නැ........ මන් එදා කිසිම හෙවිල්ලක්‌ බැලිල්ලක් නැතුව ඒ අහිංසකිට කම්මුලට දෙපාරක් ගහල එහෙමම තල්ලු කරලා දාලා ආවා... හැරිලා බලන්නේවත් නැතුව ගෙදර ඇවිත් එහෙමම වොෂ් එකක්වත් දාන්නේ නැතුව ඇදට වැටුනා... කොහොම හරි ඇහැරෙද්දි රෑ අටත් පහු වෙලා😶😶😶😶😶 මන් ඉක්මනට ෆෝන් එක අරන් බැලුවේ කෙල්ලගෙන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ඇවිත්ද කියලා... එත් එකම එක මිස් කෝල් එකක් විතරක් තිබ්බා... ඒකත්  මගේ යාලුවෙක්ගෙන් විතරයි 🥲🥲🥲 ඇත්තටම ඒ වෙලාවේ මගේ හිත පුදුම විදිහට ගැහෙන්න පටන් ගත්තා......

මන් කෙල්ලගේ ෆෝන් එකට කෝල් කරත් ෆෝන් එක ඔෆ් කරලා දාලා... වොෂ් එකක් වත් දාන්නේවත් නැතුව යුනිෆෝම් එක පිටින්ම මන් එයාව හොයාගෙන ගියා..... හැම තැනකම බැලුවා... අන්තිමට හොස්ටල් එකට ගියා.. එතැනදී තමයි මට වෙච්ච දේ දැනගන්න පුලුවන් වුනේ🥺🥺🥺🥺🥺

🖤❤️ Degu Angel ❤️🖤Where stories live. Discover now