Back to present......ඒ අවුරුදු දෙක ඇතුලත මන් මුළු ලෝකෙම දන්න solo රැප් ගායකයෙක් වගේම නැටුම් ශිල්පියෙක් වුනා.... මැණික ආසාවෙන් හිටපු තැනට අද මන් ඇවිත් ඉන්නවා..... 🥺🥺🥺🥺අද තමයි අවුරුදු දෙකකට පස්සේ මන් සොල් වලට ආවේ..... මන් උදෙන්ම ගියේ අපි දෙන්නගෙම ඒ ලස්සන චුටි ගෙදරට.... එදා වගේම අදත් මට උබේ හිනා සද්දේ කෑ ගහන හිනා වෙන රණ්ඩු වෙන සද්දේ දෝංකාර දුන්නා...ඒත් එක්කම ඒ අදුරු මුසල මතකත් එකෙන් එක මැවෙන්න ගද්දි මන් ඉක්මනට ගෙයින් එලියට බැස්සා........
" sehun sir perform එකට විනාඩි තුනයි.... අපි ස්ටේජ් එක ලගට යමු නේද දැන්.... " ස්ටාෆ් එකේ ලේඩි කෙනෙක් ඇවිත් කියද්දී තමා ...මන් ඒ මතක වලින් මිදුනේ.....
"අහ්හ් සේහුනා.... උබ අඩනවද... ඇයි මේ කදුළු ඇස් වල 🥺🥺.... කෝ කෝ ඒයි unni මේ සේහුන්ගේ මේකප් එක හරිගස්සන්න... තව චුට්ට වෙලාවයි තියෙන්නේ...."......chanyeol එහෙම කියාගෙන මගේ කරට අත දාගත්තා.....chanyeol එදා වගේම අදත් මට ලොකු හයියක් වෙලා මගේ ලගම ඉන්නවා.....
"Sehun sir දැන් හරි..... ස්ටේජ් එකට යන්න..... Fighting......"
හැම පැත්තෙන්ම ඇහෙන්නේ මගේ නම කියල කෑගහන සද්දේ විතරයි.... මන් ඒ රූප අතරින් පුරුදු මුණක් තියෙනවද කියල බැලුව..... ඔව් මැණික...... මන් දන්නවා..... මගේ මැණික මගේ ලග නැති වුනත් ඈත ඉදන් බලන් ඉන්නවා කියලා ........
මන් දැක්ක... මට පෙනුනා... මගේ yara...මගේ දිහා බලං ඉන්නවා stadium එක කෙළවරක සුදු පාට ලස්සන ගවුමක් ඇඳන්..... සුරදුතියක් වගේම.....
මට ඇහුනා දැන් සින්දුව කියන්න පටන් ගන්න කියලා..... ඒත් මට ඔනි වුනේ වෙනම දෙයක් කරන්න....... මන් මයික් එක ගලෝල අතට ඇරගෙන ස්ටේජ් එක කෙළවරකට ඇවිත් බිමින් වාඩි වුනා.......
YOU ARE READING
🖤❤️ Degu Angel ❤️🖤
Historia Cortaකිමද මෙ ඉක්මන නුඹ මගෙන් වෙන් වුන සරදමට දෛවයේ හමු වීම දුරට ගිය කිසිත් නොදැන මා එදා ඔබට බැන වඳින්නැති ඔබේ ඔය සියුම් හදවත තැලි පොඩිවී යන්නැති වෙහෙසවී මාද ගෙවන ජිවිතයේ නුඹ ලගම සැනසුමක් ලැබුනත් එදා අද කිමද මෙ වේඳනා නුඹ මා ළඟනැති නිසා නැවත පැමිණෙන්න හ...