Nabi Hana ,
Fasion design තමන්ගෙ මුලු ජීවිතේම කරගත්තු කෙල්ලෙක්. ඒ වෙනුවෙන් තමන්ගෙ මව් පියන්වත් දාල තවත් රටවල් දෙකක job කරන්න යන්න මේ කෙල්ලට සිද්ද වෙනව. ඉතින් මේ අතරෙදි තමන්ට high school එකේ හිටපු boy friend ව මුන ගැහුනොත්...? ඒ අතරෙම තමන් වැඩ කරන තැන boss ට ඔයාගෙ හිත ගියොත් මොන වගේ දෙයක් වෙයිද. දෙලොවක අතරමන් වෙනව නේද... ඒ වගේ දෙයක් තමා Nabiටත් සිද්ද වෙන්නෙ.
Min Yoongi ,
word famous "MGF"fasion desing company එකේ CEO ගෙ පුතා . අනාගත CEO . දැනට සහකාරියක් ඉන්නව , ඒත් එතන ආදරයක් තියෙනවද කියන එක සැකයක්. මෙයාට යාලුවො හයක් ඉන්නව , මෙයාලගෙ පාතාල වැඩවලට පොඩි සම්බන්දකමක් තියෙනව. මෙයා ගොඩක් නපුරු චරිතයක් වගේම තමන්ගෙ හැගීම් හන්ගන්න හදන චරිතයක්.
Han seo joon ,High school කාලෙ Nabi ගෙ boy friend . යම් යම් සිදුවීම් නිසා ටික දවසක් යනකොට මේ දෙන්නගෙ සම්බන්දෙ නවතිනව. ඉතින් මෙයා ගැන මන් වැඩිය කියන්නෙ නෑ. එයා ගැන කතාවෙදි බලමු.....
........................................................................Ex Or Next ,
මේ තුන් දෙනා වටා ගෙතෙන කතාවක්. ඒ අතර මැද තව චරිත ගනනාවක්ම මේකෙ එනව. ඒවත් මන් දැන්ම කියන්නෙ නෑ. මේක ත්රාසය , කුතුහලය පිරිච්ච කතාවක් වෙයි කියල මන් හිතනව. හැමදාම updates දෙන්න මන් බලන්නන්. ඔයාල මේ කතාව ගොඩක් ආදරෙන් වැලදගනී කියල මන් හිතනව. 🎁 saranghaeo chingu 💞🔥🌿 අද 1st part දෙන්නන් 💝💝
YOU ARE READING
Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈ [ Completed ]
Adventureඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න හදනකොටම , තමන්ගෙ පරන ආදරේ ආයෙමත් ආවොත් මොකද කරන්නෙ ? 💔 Start - 2021.10.21 End -2022.03.01 #2 - ශ්රීලංකා #4 - සිංහල