" යා... මේ මිනිහ නන් , පොඩ්ඩක් තේරුම් ගන්න බැරිද මේ මහ රෑ තට්ට තනියම කෙල්ලෙක් කොහොමද මේ පාලු office එකේ ඉන්නෙ කියල. කොහෙ තේරෙන්න්නද කොයි වෙලෙත් ඉන්නෙ පස්ස ගිනි අරන් වගේනෙ. මෝඩ මිනිහා "
පාලුවට ගියපු office එකේ මිනිස් පුලුටකට කියල හිටියෙ මන් විතරයි. Security uncle ල උනත් gate එක ලග හිටිය මිසක් office එක ඇතුලට එන්න එයාලට අවසර තිබ්බෙ නෑ.
ඊයෙ රෑත් නිදිමරාගෙන presentation එක ready කරපු නිසා මේ වෙලාවෙ මන් ඔලුව උස්සන් හිටියෙත් ගොඩක් අමාරුවෙන්.
ටිං.., 📲 [ msg එකක් ]
" මොකෝ මහන්සිද " අර එදා ආපු unknown number එකෙන්මයි දැනුත් msg එක ආවෙ.
" තමුන් කවුද කියනවද නැත්තන් blok කරල දානව . " මන් හෙන ගේමක් දීල ඇස් ඇරන් ඉන්නෙ , එහෙන් මේ මිනිහ විහිලු කරනව.
" blok කරොත් unblok කරන විදියත් මන් දන්නව කෙල්ලෙ. හරි හරි දැන් වැඩ කරන්න නැත්තන් අර min yoongi බනී ඔයාට "
" මොකක්, මේ මනුස්සය Mr. Min yoongi ව දන්නෙ කොහොමද.. මොනා උනත් මට වැඩක් නෑ , මේ මිනිහ මගෙ කාලෙ කන්නම ආපු එකෙක්ද කොහෙද " හිතින් බැන බැනම මන් table එක උඩ තිබ්බ files ටික ඇද්දෙ එතන තිබ්බ එක විශේශ file එකක් මට දැන් ඕන් නිසා.
" ශික්.. ඒ පාර මේ file එක කොහෙට වුනාද " මගෙ table එක මේ වෙලාවෙ යකාගෙ කම්මල වගේ වෙලා තිබ්බෙ. File අවුස්සන අතරෙ මන් කල්පනා කරේ මන් ඒක කොහෙ දැම්මද කියල.
" යා.. Nabi, තමුසෙ නන් මහ ගොන් ගහක්. File එක office cupboard එකේ කියල අමතක උනාද "
අද දවල් ඉදලම මට සිද්ද වෙන්නෙ කේන්ති යන වැඩමයි. හිත එක තැනක තියාගෙන කොච්චර වැඩ කරන්න හැදුවත් සිද්ද වෙන්නෙම මට කේන්ති යන වැඩ. මේ හැමදේකටම මුල අර මෝඩ බොසා. මේව ගැන හිත හිතම මන් office door එක ලගට ගියා.
" පුදුමයි නෙ office room එක ඇරලනෙ ,එහෙම වෙන්නෙ කොහොමද " වහල තිබ්බ room door එකට key 🔑 එක දාල කරකවනකොට ඉබේටම දොර ඇරුන.
YOU ARE READING
Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈ [ Completed ]
Aventuraඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න හදනකොටම , තමන්ගෙ පරන ආදරේ ආයෙමත් ආවොත් මොකද කරන්නෙ ? 💔 Start - 2021.10.21 End -2022.03.01 #2 - ශ්රීලංකා #4 - සිංහල