📲📲...., ට්‍රීං ට්‍රීං .. ( call )
" Hello Mr. Min .. මාව මතකද දන්නෙ නෑ " ඇදට වෙලා බර කල්පනාවක හිටිය Mr. Min පියවි සිහියට ආවෙ නාදුනන number එකකින් හොදට හුරුපුරුදු කටහඩක් ඇහුනු නිසා.
" මට කටහඩ නන් ටිකක් හුරුයි වගේ මේ mr. කවුද "
" Mr. Min ට මතකද ඔයාගෙ පොඩි කාලෙ , primary scl එකේ ලගම ඉදගෙන හිටිය යාලුව මතකද " Mr. Min එයාගෙ අතීත මතකය ආවර්ජනය කරා.
" ඕ... Sungmin.. මට අමතක වෙනවද එහෙම . එක පාරට unknown number එකකින් cl එක ආව නිසා අදුර ගන්න බැරි උනා. ඉතින් ඉතින්... අවුරුදු ගානකට පස්සෙ නේද Sungmin "
" Letter එඋවට අපිට call එකක් ගන්න බැරි උනානෙ. කොහොමද වැඩ කටයුතු , මගෙ ගෝලය එහෙම හොදට වැඩ ටික කරනවද " ඔව් ඔව් ඒ ඇහුවෙ මන් ගැන 😌.
" Oh , She is smart girl .. ඇත්තටම එයා ගොඩක් හොදයි , ඔයාට thank කරනව එයාව මන් ලග වැඩට එඋවට "
" එහෙනන් කමක් නෑ Min.., මන් මේ කතා කරේ අර agent එවන දිනේ postpone කරගන්න පුලුවන්ද කියල දැනගන්න "
" ම්ම්..., කිසි ප්‍රශ්නයක් නෑ Sungmin . කවදට වගේද date එක postpone කරන්න ඕන "
" අනිද්දට වගේ "
" මො... ඔයා කිඋවෙ දිනේ ඉස්සරහට දාගන්න ඕන කියලද .. Oh my god .. ඔයා නන් ඉස්සර වගේමයි sungmin " දෙන්නගෙම හිනා හඩවලින් Mr. Min ගෙ room එක පිරිල ගියා.
" ඔයා හිතුවෙ date එක පස්සට යවයි කියල නේ. Agent ගෙ documents ඔක්කොම ready . ඒක නිසා මන් හිතුව කලින්ම ඔයා ලගට එයාව එවන්න ඕන කියල. එයත් Nabi වගේම දක්ශ ලමයෙක්. ඔයාට ලොකු support එකක් දෙයි එයා "
" Thank You soo much Mr. Sungmin , එයාව එවන්න මන් මෙහෙන් vehicle එකක් යවල එයාව ගෙන්න ගන්නන් "
කොහොමහරි පවුලෙ තොරතුරුත් කතා කරල දෙන්නගෙ cl එක ඉවර වෙනකොට පැය බාගයක් විතර ගත වෙලා. Nabi නැති නිසා Mr. Min අලුතින් එන agent ව පිලිගන්න වෙන කෙනෙක්ව යවන්න සැලසුම් කරා.....
YOU ARE READING
Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈ [ Completed ]
Adventureඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න හදනකොටම , තමන්ගෙ පරන ආදරේ ආයෙමත් ආවොත් මොකද කරන්නෙ ? 💔 Start - 2021.10.21 End -2022.03.01 #2 - ශ්‍රීලංකා #4 - සිංහල