•••𝑨 𝑵𝒊𝒈𝒉𝒕 𝑶𝒏 𝑻𝒉𝒆 𝑺𝒏𝒐𝒘•••

185 41 2
                                    

            
          🚗 Car එකේ shuttles පහත් උනත් ඒක ඇතුලෙ කවුරුත්ම හිටියෙ නෑ.

              
          " හෑ.. යකෝ හොල්මන්ද . කෝ මේ යුන්ගි බුන්ගියා කොහෙට ගියාද " මන් තනියම කියව කියව වාහනේ ඇතුලට එබුන.

                 
             " Company එකට පාඩු කරනව මදිවට දැන් මට නමුත් හදන්න ආවද " හරිනෙ පිටිපස්සෙන් ඉන්නෙ කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

                 
          " Nabi , තමුසෙ නන් මහ ගොන් ගහක් " මටම බැන බැන මන් mr. Yoongi ගෙ පැත්තට හැරුන.

                   " s..sorry sir.."
                   " හරි දැන් නගිනව වාහනේට "
                   " කොහෙ යන්නද sir , අනික මේ මහ රෑ , දැන් වහින්නත් ලගයි"  කොහොමත් break නැති කටක් නෙ මට තියෙන්නෙ . මන් වක්කඩ කැඩුව වගේ කියාගෙන ගියා.

                 
            " අද වහින්නෙ නෑ. පන්ඩිතය නොවී නගිනව වාහනේට "

                         
          බලෙන්ම වගේ මාවත් ඉස්සරහ sheet එකට නග්ගල mr . Yoongi driving sheet එකට ආව.

         පැය බාගයක් විතර යන්න ඇති , Yoongi එයාගෙ පාඩුවෙ වාහනේ drive කරේ මගෙ මූනවත් නොබල. මුලු car එකම නිහඩබවකින් පිරිල. ඒ නිහඩබව බිදින්න  ඕන උනු නිසාම මන් එවෙලෙ හිතට ආපු දේ කියල දැම්ම.

               
      " ඔයාට අයිතියක් නෑ මාව මෙහෙම අරන් යන්න. Office එකේ boss වෙන්න පුලුවන් , ඒත් office එකෙන් පිට ඔයාට මන් ගැන අයිතිවාසිකමක් නෑ. "

             
           " ම්ම් " මන් අච්චර කියවලත් මේ මිනිහ මට දුන්නෙ පොඩි උත්තරයක් . එතනදි නන් පොඩ්ඩක් විතර මන් චාටර් උනා. ඒක නිසාම මන් shuttle එකෙන් එලිය බලන් ගියා මිස එක වචනයක්වත් කතා කරේ නෑ.

After One hour later ....,

                   
                     Mr. Yoongi car එක නැවැත්තුවෙ Phoenix Park කියල ලොකුවට ගහල තිබ්බ board එකක් ලග.

                  " Mr. Yoongi මේ කොහෙද "
                  " ඇතුලට ගිහින්ම බලන්නකො " Yoongi car එකෙන් බැහැල ඇවිත් මට එලියට එන්න door එක ඇරිය.

                  " හහ්.. මෙයාට මැනස් කියල දේකුත් තියෙනව එහෙනන් " තනියම කුටු කුටු ගගා මන් වාහනෙන් බැස්ස.

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now