ටිං...., 📲📲
" Nabiyaaaaa, ඔන්න ඔයාට මන් බඩ්ඩක් එඋවෝඕඕඔ... අර යුන්ගි බුන්ගියගෙන් ඉල්ල ගන්න " Jin ගෙන් text එකක්.
"ආ... එයා කොහොමද දන්නෙ මන් Yoongi ට යුන්ගි බුන්ගිය කියනව කියල 🤔 අනික Jin hyung එඋවෙ මොනාද , එහෙම එඋවත් මන් කොහොමද අර නපුරගෙන් ඒක ඉල්ලන්නෙ " ඔය වගේ ගොඩක් සිතුවිලි එක පාර මගෙ ඔලුවට එන්න ගත්ත.
" මොකෝ Nabi, boy friend ද msg කරන්නෙ " Madam Soha මගෙන් අහනවත් එක්කම Yoongi side කන්නාඩියෙන් මගෙ දිහා රවල බැලුව." අ... අනේ නෑ madam "
අපි ගමන පටන් ගත්ත තැන ඉදලම මට සිද්ද වෙන්නෙ ඉරිසිය හිතෙන දේවල්. එක්කො අර ගෑනි Yoongi ගෙ අතේ එල්ලෙයි එක්කො බෙල්ලෙ එල්ලෙයි. ඒ කොල්ලට නිදහසේ යන්න දෙන්නෙම නෑ.🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
" මේ නන්ගා, අර ඔයාලගෙ cls එකේ ඉන්නව නේද සුදු , මිටි girl කෙනෙක් " ම්ම් ඒ පාර මෙයා මොකාටද එන්නෙ.
" සුදු මිටි ලමයි කොච්චර ඉන්නවද වදේ , ඔය කවුරු ගැනද කියන්නෙ "
" අ.. අර ඔයා එක්කම ඉන්නෙ කවුද වි.. වින්... මට මතක නෑනෙ "" වින්ඩි ද 🙄"
" අන්න හරි , එයාට boy කෙනෙක් ඉන්නවද "" අයියෙ, මොකාටද මේ එන්න හදන්නෙ ඔයා " මන් යටින් මගෙ අයියගෙ කපටි මූන දිහා බැලුව .
" හරි හරි තමුසෙට ඒව වැඩක් නෑනෙ . මන් නිකන් ඇහුවෙ "
" ආ.. එහෙමද , ඉන්නවකො එහෙනන්. මේ...න්නෝඕඕඕඔ අම්මේඒඒඒ... මේ අයියා අර......." මන් කෑ ගහන්න පටන් ගන්නකොටම අයිය එයාගෙ අතින් මගෙ කටතද කරගත්තෙ කුටු කුටු ගගා මට බනින ගමන් 😂." අපෝ... හරි හරි . දැන් මේක වහන් ඉන්න තමුසෙට මොනවද ඕන මගෙන් "
" අන්න ඔයාට තේරුනා ඒයි , ම්ම්..... මට ඕන ඔයාගෙ credit card එක " 😌
YOU ARE READING
Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈ [ Completed ]
Dobrodružnéඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න හදනකොටම , තමන්ගෙ පරන ආදරේ ආයෙමත් ආවොත් මොකද කරන්නෙ ? 💔 Start - 2021.10.21 End -2022.03.01 #2 - ශ්රීලංකා #4 - සිංහල