" ජංකූ..... අද කොහෙද යන්නෙ මැනික..."
" යා... හෙයොංග්.... මමද ඒක අහන්න ඕන......"
මගේ ජංකූ, මගේ කම්මුල් මිරිකන ගමන් ඇහුවා....
.
හැමදාම එයාගෙ කොලේජ් ඉවර වෙලා එයාව ගන්න මං ආවා...
.
ඊට පස්සේ අපි අත් අල්ලගෙන සෝල් වල ලස්සන තැන් වල ඇවිද්දා....
.
හැමෝම අපි දිහා වෙනස් විදියට බලනකොට, අපි ඒ කිසිම කෙනෙක් දිහා නොබලා අපේම ලොකේක තනිඋනා...
.
.මොකද කවුරු අසම්මතයි කිව්වත්, අපිට අපේ ආදරේ කිසිම තැනක් ඒම දැනුනෙ නැති නිසා.....
🥀
ВЫ ЧИТАЕТЕ
Angel [TK] Short Story ✅
Фанфикපිට පෙනුමෙ ලස්සනට ආදරේ කරනව නං, කවදහරි ඒ ආදරේ බොරුවක් වෙයි.... පරිස්සමින්................ මම තාමත් පසුතැවෙනවා මම ලස්සනට ඉපදිච්ච එක ගැන.......... - KTH - My short story - 01 ♡ Taekook ♡ 🐻 2021 - 10- 21 Society lgbt 🌈 ❌ Only fan fiction Imagin...