05

834 199 0
                                    

ජංකූගෙ යාලුවො එයාට විහිළු කලා.

පිරිමි ලමයෙක් එක්ක යාලු උනා කියල එයාට ඇනුම්පද කිව්වා..

ඒත් එයා කවදාවත් ඒවා කනකට ගත්තෙ නෑ

.
.
.

මගේ ඒංජල්... මම ඔයාගෙ  කියාගෙන දුවගෙන ඇවිත්, පුංචි හා පැටියෙක් වගේ මගේ උණුහුමට ගුලි උනේ ඒ හැමදේම අමතක කරලා.....

.

.

.

කවුරු මොන දේ කිව්වත්, කවදාවත් ඒ දේවල් හින්දා වෙනස් වෙන්නෑ කියල කිව්ව ඔයාම.....




අද මේම මාව දාලා ගියාම මට මොනා උනාද කියල හිතල බලන්න ජංකූ......


🥀

Angel [TK] Short Story ✅ Where stories live. Discover now