මේ මගේ පලවෙනි Taekook ff එක.
කතා කියොලා නං තීනවා.... ලියන්නෙ first time 😛...එක හුස්මට කතාව කියවගෙන ගිහින් අන්තිමට අදහසක් කියල යන්න අමතක කරන්න එපා..
මොකද මේම ලියන එක හොඳද, නරකද කියලා මට අදහසක් නෑනෙ..
ඉතින් ඔයාලගෙ අදහස් අනුව තමයි, මම සාර්ථකද කියල තීරණෙ කරන්නෙ..... ☺
______________________________
______________________________මම අද පණ පිටින් ඉන්න මැරිච්ච මිනිහෙක්.....
.
.
.
.
ඒකට හේතුව මගේ පෙනුම....ඔව්... මම ඉස්සර ගොඩක් ලස්සනයි... මගේ ජංකූ මට කිව්වෙ මම ඒංජල් කෙනෙක් වගේ කියලා...
.
.
.
ඒ නිසාමයි මම අද මගේ පරණ පෙනුමට මේ තරං වෛර කරන්නෙ...🥀
VOCÊ ESTÁ LENDO
Angel [TK] Short Story ✅
Fanficපිට පෙනුමෙ ලස්සනට ආදරේ කරනව නං, කවදහරි ඒ ආදරේ බොරුවක් වෙයි.... පරිස්සමින්................ මම තාමත් පසුතැවෙනවා මම ලස්සනට ඉපදිච්ච එක ගැන.......... - KTH - My short story - 01 ♡ Taekook ♡ 🐻 2021 - 10- 21 Society lgbt 🌈 ❌ Only fan fiction Imagin...