ඒ එක්කම මහ හයියෙන් කෑ ගහන්න ගත්තා....
ඔව්.. ඒ මගේ ජංකූ....
අනේ.... එයා හොඳටම බය වෙලා....
.
.
තකහනියෙ ඇඳෙන් නැගිට්ට එයා කාමරේ කොනකට දිව්වා...අත් වලින් මුණ වහගෙන කෑ ගහන්න ගත්තා.....
.
.
.
.
.
.ඇයි මේ ජංකූ..... මේ මම..... මේ මම ඔයාගෙ ඒංජල්.....
මට ලෙඩක් ජංකූ...
ඒ කිසිම දෙයක් කියා ගන්න මට බැරි වුණා....
මම එයා ගාවට බඩ ගාගෙන ගියා..
ඒත්...
ඒත්... එයා කිව්ව දේ නිසා මම එතනම ගල් උනා...
රාක්ශයා.........
එයා මට කිව්වෙ ඒම......
මට මගේ ඇඟෙන් දැනෙන වේදනාවට එහා ගිය වේදනාවක් දැනෙන්න ගත්තා.....
ඇයි මේ ජංකූ.....
මම හිතුවෙ, මට ලෙඩක් කියල දැන ගත්තම ඔයා මාව පණ වගේ බලාගනී කියල....
ඒත්.. ඇයි මේම....
🥀
KAMU SEDANG MEMBACA
Angel [TK] Short Story ✅
Fiksi Penggemarපිට පෙනුමෙ ලස්සනට ආදරේ කරනව නං, කවදහරි ඒ ආදරේ බොරුවක් වෙයි.... පරිස්සමින්................ මම තාමත් පසුතැවෙනවා මම ලස්සනට ඉපදිච්ච එක ගැන.......... - KTH - My short story - 01 ♡ Taekook ♡ 🐻 2021 - 10- 21 Society lgbt 🌈 ❌ Only fan fiction Imagin...