11

1.1K 229 85
                                    

ඇයි ඔයා මගේ පෙනුමට ආදරේ කලේ ජංකූ..

සමහර විට මම කැත කෙනෙක් වෙලා ඉපදුනා නං මට අද මේ දුක නැති වෙන්න තිබ්බා..

මට තියෙන ලොකුම දුක ඒකයි..

ඔයා මගේ පෙනුමට ආදරේ කලේ, කවදහරි මේම මගේ පෙනුම නැති වුන දාට මාව දාලා යන්නද ජංකූ.....

.
.
.
.
.
.
.

මගේ අනිත් ඇහැත් දැං හොඳටම නරක් වෙලා.. මම මේ මාස තුනම බෙහෙත් බිව්වෙ නෑ ජංකූ.....

මගේ ලෙඩේ දැං මුලු ඇඟටම බෝවෙලාලු....

හිනාත් යනවා........😆

මේම ඉන්නවට වඩා ඉක්මනට මැරිලා යන එක හොඳයි නේද.....

.

ඒත්...

මට බයයි....

ඔයා කවදහරි ආපහු ආවොත්......

මට ඒ උණුසුම ඕන ජංකූ... ගොඩාරියක් ඕන.....

මම ඒකට ලෝබයි ජංකූ.....

සමහර විට මම ඔයාගෙ හදවතට ආදරේ නොකලා නං මට මේක මේ තරං දැනෙන්නැති වෙන්න තිබ්බ.....

ඒත් මම දැං පරක්කුයි...

පුලුවන්නම් පරක්කු වෙන්න කලින් ඔයාගෙ ඒංජල්ව බලන්න එකම එක පාරක් ඉක්මනට එන්න.... මගේ පණ..........

මම තාම බලං ඉන්නවා ජංකූ..

End   🥀

.

.

.

.

.

කතාවෙ කියන්න උත්සාහ කරපු දේ තේරෙනව ඇති නේද බබීලා......

අනේ ඉතින් අපේ කුකීව නරක කෙනෙක් කලාට ගොඩාරියක් සොරි.....

ඒ වගේම මතක තියා ගන්න බබීලා.... ඒ වගේ අය අපේ වටේ ගොඩාරියක් ඉන්නවා... ඒ නිසා පරිස්සමින්....

ආ.. තව දෙයක්...

පුලුවන්නම් හැමෝම ටේටේ වගේ කෙනෙක් වෙන්න... ඒ වගේම ඒ වගේ කෙනෙක් ට ආදරේ කරන්න...

මොකද...

හදවතකට ආදරේ කරන ඒ ආදරේ මැරෙන තුරාවටම පවතිනවා... 

❤️🖤

🤟☝️

ඒනං...

කථාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාරියක් ඉස්තූතියි...

මේම කතා ලියන එක හොඳයීද...

කොට වැඩිද.... 🤧

කියාගෙන යන්නකෝ.....

ඒනං මම ගියා..
Aaku_kim

Tk forever

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Tk forever........ ♥

හැමෝම ඒක තේරුම් ගන්න එක තමයි මගෙත් බලාපොරොත්තුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝම ඒක තේරුම් ගන්න එක තමයි මගෙත් බලාපොරොත්තුව..... තැංක්ස් හැමෝටම.. ගොඩක් ආදරෙයි.. 🥺 ❤️

Angel [TK] Short Story ✅ Where stories live. Discover now