ep 86

3.1K 373 36
                                    

Ep 86
ඒ දෙන්න ගැනත් එහෙමමයි හිතුනෙ
ඒක උන්දෙන්නගෙ වැරද්දක් නෙමෙයි
ඒත් මට එහෙම හිතෙනවා ඒ මොකද මන්දා
එපා උනොත් ඉතින් එපාම තමයි
මට කාත් එක්ක හරි ඩීප් සෙස් කරාට පස්සෙ ඒ කෙනාව එපාම එපා ව්‍රලා යන ලෙඩක් තියෙනවා
මට මේතරම් කල් ඩයිනා එහෙම නොහිතුනේ අපි කරත් කරේ මතුපිට සෙක්ස් විතරනේ
ඒත් එදා මට ඌත් එක්ක ලොකුවටම කරාට පස්සෙ ඌවත් එපා උනා හොදටම
පවූ අප්පා හොද එකා
ඒත් මගේ හිතේ ඌ ගැන තිබුන ලොකු ගෞරවෙයි ආදරෙයි දෙකම එදා මැරිලා ගියා
මට ඩයිනා කරපු උදවු අමතක කරන්න බෑ
සහෝදරයෙක් වගේ ලගින් හිටියත් මට එපා උනොත් එපා උනාම තමයි
චාරුකටත් මම මගේ මේ දුර්වලතාවෙ ගැන කියලා තිබුනා
එයා කෙලින්ම මාත් එක්ක සෙකස් නොකරන්න ඒකත් හේතුවක් වෙන්න ඇති
එයා හැමදාම සෙක්ස් කරද්දි බය උනා ඊට පස්සෙ මට එයා එපා වෙයි කියලා
මට ඩයිනගෙයි සහස්ගෙයි සම්බන්දෙ කාලයක් පවතීද කියන එක ග්qඑන සැකයක් ඇතිනුනා
මේ තරම් කල් සෙක්ස් නොකර හිටපු නිසා සහස් කරදරයක් නැතුව හිටියත් එයා එදා හැසිරුන විදියෙන් මට හිතුනෙ රුපියල් සීයටත් බුදියන පිට කොටු ගොනෙක් තරමටම ඌත් පහලට වැටෙයි කියලයි

මම නම් සම්පූර්න වැරද්ද ඩයිනා පිට පැටෙවුවෙ
මම කලබල කාරයා දුරදිග හිතන්නෙ නෑ
සහස් තාම පොඩි එකා මේවයෙ බරක් පතලක් තේරෙන්නෙ නෑ
ඒත් ඩයිනා එහෙම නෙමෙයි
මිනිහා නායකයෙක් ...නිතර දුරදිග බලලා වැඩ කරන එකෙක්
එහෙවූ එකේ මොකද ඔහොම බලු වැඩකට මූලිකත්වෙ ගත්තෙ
ආදරේ ගැන උගේ තිබුනෙ නිර්මල අදහසක්
මමත් පාරිශුද්ද ආදරයක් ගැන ඉගන ගත්තෙ ඩයිනගෙන්
ඌ මැරිච්ච කොල්ලා එක්ක ...පුදුම සහගත ලවූ එකක් නේ පවත්වගෙන ගිහින් තිබුනේ
ඒ ආදර කතා ඇහුවම මගේ ඇස් වලටත් කදුලු ආවනේ
සමහර විට ඌත් එක්කත් මූ වටේ ගියාද මන්දා දෙන්නා එකතු වෙලා
කපල් එකම වටේ යන එකෙයි
දෙන්නා වෙන වෙනම හොරාට වටේ යන එකයි වෙනසක් නෑ
අසම්ම්ත ආදරයක් උනත් ගෞරවනීය සම්මත විදියට කරන්න එපැයි
අනෙක ඩයිනා සහස්ට ආදරේ නැද්ද මන්දා
ඌට සහස්ව ඕනෙ හන්ගගෙන ඉදපු සෙක්ස් හැගීම් එලියට දාන්නද දන්නෙ නෑ
පවූ අහින්සක පොඩි එකා
ආදරේ කියලා ඩයිනා ඌට වැරදි ලින්ගික සේවනයක් උගන්වන්නෙ
මේ පවට මමත් හවුල් උනානෙ
ඩයිනට මගේ මල්ලි සහස්ව සෙට් කරන්න මුල් උනේ මමනේ
ඔහොම සෙස් කාලයක් ගිහින් පස්සෙ දෙන්නා කතා කරලා දෙන්නගෙ කැමැත්තෙන් උනානම් ටිකක් හරි පිලිගන්න තිබුනා
ඒත් මේක පොඩි එකා එක්ක හරියට කතා කරේ නෑ
ඌට රිදුනා හොදට...අඩුම ගානෙ ඒකට හරියට පිලියමක් කරේනෑ
පාරෙ යන බල්ලොවත් ඔහොම එක පාරට සෙට් වෙන්නෙ නෑ
දවස් ගානක් රැලේ ගිහින් උන්දෙන්නගෙ පස්ස්වල් ඉබලා
උන්ගෙ බාශාවෙන් කතා කරලා නෙ සෙට් වෙන්නෙ
ඊයෙ රෑ උන දේනම් බලු වැඩකටත් වඩා අන්ත බලු වැඩක්

තිත්ත පැණිWhere stories live. Discover now