♡ 02

256 85 4
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජන්කුක්!"

දේවස්ථානයේ ආරක්ෂාවට තිබුනු විශාල ගේට්ටුවට අගුලු වැටෙනවත් එක්ක ඇතුලට දුවන්න හදපු ජන්කුක්ව ලොකු ෆාදර් නතර කලා.

"ඔව් ෆාදර්?"

"ලබන සතියේ මුල සක්‍රමේන්තුව දෙනවා. දවස් හතරක් වගේ තියෙන්නේ."

"හරි ෆාදර්."

"ඔයාට තාම තෝරගන්න පුළුවන් දරුවෝ."

"මෙහෙම ඉන්න මම ආසයි."

"පල්ලිය ඇතුලේ තමන්ටම බොරු කරගන්න එක හොඳ නෑ. අවංක වෙන්න. ඔයා පැවිදි ජීවිතය තෝරගත්තොත් තව ලොකු කාලයක් සේවය කරන්න ඕන."

"මට තේරෙනවා ෆාදර්."

"අද දවසම අරගෙන ඒ ගැන කල්පනා කරන්න. හෙට දවසත් ඕන නම් මාව දැනුවත් කරන්න."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

sᴏ ᴡʜᴀᴛ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now