☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"සතියේ දැනුම් දීම්,
බ්‍රදර් යොන්ජූන් සහ බ්‍රදර් ජන්කුක් ලබන ඉරිදා පූජක දිවියට එළඹෙන්නට නියමිතයි. ධර්ම දූත ළමයි ලබන සතියේ නවතින්න එපා. ඒ වගේම ලබන ඉරුදින දහම් පාසල පැවැත්වෙන්නේ නැහැ. මීසම් පූජාවට හැකි සියලු දෙනාම දායක වෙන්න.
අවසාන ආශිර්වාදය සඳහා නැගිට සිටින්න."
එහෙනම් අන්තිමට එයා යනවා? ඒකත් තව දවස් තුනකින්? මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනේ නෑ බ්‍රදර්. කමක් නෑ.
එතකොට දැන් මම ඔයා දිහා හොරෙන් බලාගෙන හිටපු කාලේ ඉවරද?
"ඔය දරුවාගෙ නම මොකද්ද?"
කාගෙන්ද අහන්නෙ? මෙතන කීදෙනෙක් ඉන්නවද?
"දරුවෝ මම ඔයාගෙන් අහන්නෙ. ඔය ලා රෝස පාට කොණ්ඩේ."
මට ඉබේම නැගිට්ටුනා.
දෙයියනේ මමද ලා රෝස පාට කොණ්ඩේ?
"ඔ..ඔව් ෆාදර්?"
"නම මොකද්ද?"
"ම්..මම.. ජිමින් ෆාදර්. පාර්ක් ජිමින්"
"යන්න කලින් මාව හම්බෙන්න එන්න ජිමින්."
මාව අහු වෙලාවත්ද?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
BẠN ĐANG ĐỌC
sᴏ ᴡʜᴀᴛ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionIn the middle of the road, in the moment you want to give up, Shout out louder... So What!