☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"ෆාදර්!"
ජිමින් හිමිට ෆාදර් දිහාට ඇවිදින අතරේ ජන්කුක් දුවගෙන ගිහින් පාර හරස් කරලා හිටගත්තේ ෆාදර්ගෙ ගමනට මොහොතකට බාදා කරන ගමන්.
"ජන්කුක්? කාලෙකින් නේද? දකින්නත් සතුටුයි."
"ඔව් ෆාදර්. ලබන මාසෙ තුන් වෙනිදා ෆාදර්ට වැඩක් එහෙම තියනවද?"
ජන්කුක් එයාගෙ අතේ තිබුන ලියුම් කවරේ ෆාදර්ගෙ අතින් තියලා එතනට ආපු ජිමින්ව අත දාලා ළඟට ගත්තා. ඒ තප්පරේට ෆාදර් ලියුම් කවරේ ගැලෙව්වා.
"වෙඩින් කාර්ඩ් එක!! මම අනිවාරෙන් එනවා දරුවෝ."
"තැන්ක්‍යු ෆාදර්."
ජන්කුක් එයාගෙ ඉස්සරහ දත් දෙක එලියට පේන්න විරිත්තනකොට ජිමින් ඇස් දෙක නොපෙනී යන තරමට හීනි කලා.
"හැමදාම සතුටින් ඉන්න ඕන හොඳද? මැරි කලාට පල්ලිය එක්ක තියන බැඳීම කඩාගන්න එපා."
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ වෝට් එකක් ඕන ;
+ ඉන්න ඉන්න! එක වචනයක් මේ පැත්තෙන් තැන්පත් කරලා යන්නකෝ කම්මැලි නොවී :)
#coniglietto
CZYTASZ
sᴏ ᴡʜᴀᴛ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionIn the middle of the road, in the moment you want to give up, Shout out louder... So What!