Chapter 19

3.2K 718 288
                                    

මම දන්නවා මේක හදිසියෙන් වෙච්ච marriage එකක් කියලා.....එහෙමයි කියලා තමුන්ට මගෙ ටේ බබාට මෙහෙම සලකන්න බැහැ එයා තමා පොඩි ලමයෙක් වගේ තමුන් කොහොමද මගෙ පොඩි එකාව තනියම පාර්ක් යැවුවේ.....මට මේ දේවල් අන්කල් එක්ක කතාකරන්න වෙනවා.....ආහ් තව good news එකක් දෙන්නත් එක්ක තමා මන් ආවේ ....ඔයාගෙ ex fiance කිම් ටේහිව අපි හොයාගත්තා මිස්ටර් ජොන්....Nice to meet you එහෙනම් මිස්ටර් හබී........

ජැක්සන් ජන්කුක්ක්ගේ තැලිච්ච කැරපොත්තෙක්ගෙ වගේ වෙන මූන දිහා බලන් කට කොනෙන් evil විදියට හිනාවෙන ගමන්කිවුවෙ ජන්කුක් ටේව ටිකක් තද කරලා එයාට තුරුල් කරගද්දි....


මොකක්ද තමුසෙ දැන් කියන්නේ ආහ්........කවුරු කාව හොයාගත්තත් මට වැඩක් නෑ අනික මේ තමුන් මගෙ ටේ බබාගේ ex fiance මොකාද උනත් මායි ටේයි දැන් නීත්‍යානුකූලව හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්........තමුසෙ දැන් ආවා කියලා ඒකේ වෙන්සක් නැහැ

ටේව එයාට තද කරගෙන ජන්කුක් එක දිගටම කියවන් ගියේ හුස්මක්වත් නොගෙන..........

හබී අහන් නකෝ හබී......

ටේ බබා ඔයා කට වහන්න මන් අද මූ එක්ක මේක විසදගන්නම්........ඒයි උබ පතෝල දන්ඩා බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිලලා වගේ හිටියම මම බය වෙයි කියලා හිතුවද?

ඒයි මගෙ බොඩි එක ගැන නම් එක එක ඒවා කියවන් එන්න එපා දෙන්නෙ උඩින් ගිහින් අර මාලු ටැන්කියට වැටිලා පීන පීන ඉන්න....මන් මේ ටේ බබා වෙනුවෙන්ම හදාගත්ත ඇග....

ජන්කුක් ජැක්සන්ගෙ ඇග ගැන කියද්දි ජැක්සන් ජන්කුක්ක්ගෙ ශර්ට් එකේ තව තව එල්ලිලා කෑගහගන්න ගත්තේ ටේ එයාගෙ අත් දෙකෙන් කන් දෙකම වහගද්දි.....

හබී අනේ අහනෝකෝ ජැක්සන් හියුන්ගී මගෙ.......

ඇති ඇති එපා මට කිසිදෙයක් අහන්න ඕනේ නෑ ටේ බබා...ඔයා මේ දැන්ම එන්න ඕනේ මන් එක්ක යන්න......මේ හැල කිබුලව සිකියුරිටිලා ඇවිල්ලා එලියට ඇදලා දායි ඔයා එන්න මන් එක්ක යන්න.....මේක මහ නාඩගමන්ක්.......

My little wifie🐵🐱❤️Kde žijí příběhy. Začni objevovat