Chapter 30

3.3K 615 292
                                    

Smut warning ..




ටේගෙ තොල් වලින් මෑත් වුන ජන්කුක් ටේගේ බෙල්ල හෙමින් සිප ගන්න පටන් ගත්තේ ටේ ජන්කුක්ගේ ශර්ට් එක තද කරලා අල්ලගනිද්දි..

හබී.....

ටේගේ රතු වෙලා තියන මූන දිහා බලලා ජන්කුක් යන්තම් හිනාවුනෙ ටේගේ චූටි අතක් අරන් තොල් වලට ලන් කරගන්න ගමන්...

මගෙ මැනික බය වෙලාද...?

ජන්කුක් ටේගේ මූනට එබීගෙන අහද්දි ටේ ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න ඒත් ටේගේ රතු වෙලා ගියපු කම්මුල්...බෝල වෙච්ච ඇස් වලින් ජන්කුක්ට හොදටම තේරුනා එයාගෙ වයිෆි බය වෙලා ඉන්නේ කියලා..

මැනික අහන්නකෝ....මගේ මැනිකට එයාගෙ හබීව විශ්වාසයි නේද ම්ම්ම්?

ඕඔ හබී.....හබී තමා වයිෆිගේ ටූ වෙනි සුපර් හීරෝ

ටේ එයාගේ ඇගිලි දෙකත් දික් කරලා පෙන්නලා කිවුව්වේ..ජන්කුක්ගේ මූනේ තිබ්බ හිනාව ටිකක් අතුරුදහන් වෙලා යද්දි

ටූ?

ඕඕඕ...

කවුද එතකොට මගේ මැනිකගේ ෆස්ට්...

ජන්කුක්ටත් වඩා ටේගේ සුපර් හීරෝ වෙච්ච මිනිහා කවුද දැනගන්න ජන්කුක් එහෙම ඇහුවා..


අප්පා......ටේටේගෙ අප්පා තමා ටේටේගේ ෆස්ට් සුපර් හීරෝ ....හබී තමා ටූ සුපර් හීරෝ ...
හියුන්ගි තමා ටූ ස්පර් හීරෝට හිටියේ ඒත් වයිෆි හුටුන්ගිව ත්‍රී කලා හබී තමා ටූ...

ටේ එයාගේ චූටි ඇගිලිත් නව නව දික් කර කර පෙන්නද්දි ජන්කුක් ටේගේ අත අතරගෙන ආදරනීයව සිපගත්තා..

මගෙ පිස්සු කෝච්චිය....ඒකනේ එහෙනම් මගේ මැනික බය වෙන්න එපා හොදද...හබී ඔයාට රිද්දන්නේ නැහැ තේරුනාද?

ජන්කුක් ටේගේ බෝල කම්මුල් ආදරනීයව සැරින් සැරේ සිපගනිමින් එහෙම කියද්දි ටේ එයාට දැනෙන කිතියට හුරතලෙන් හිනාවුනා....

ආආඅහ්හ් හුරතලේ හබීට එක පාරම ගිලින්න හිතෙනවා අල්ලලා...

ජන්කුක් ටේගේ චූටි නහය අල්ලලා මිරිකද්දි ටේ හිනාවෙවීම ඔලුව දෙපැත්තට වැනුවේ ජන්කුක්ගෙන් බේරෙන්න..

My little wifie🐵🐱❤️Donde viven las historias. Descúbrelo ahora