ඒයි මේ මේක ලස්සනද? නෑ නෑ ඕක එපා මේක. ගාන්න....
හා..හා කෝ මෙහෙ දෙනවා....ටේ බබා කෝ මෙහෙ බලන්න..හියුන්ගි දිහා බලලා කට ඌඋ කරන්න....කෝ...ඔහොම නෙවේ මෙහෙම ඌඋ....
අන්න හරි..කෝ ඔහොම ඉන්න .....ආහ් ඕල් ඩන්....අනෙ මගෙ ඒන්ජල්
ටේහි බලන්නකෝ අපේ ටේ බබීගේ ලස්සන.....
රතු පාට කලු ඩොට් තියන පහලට කඩන් වැටෙන ගවුමකුත් නොවෙන කුර්තා එකකුත් නොවෙන ලස්සන ඇදුමක් ටේට අන්දලා තිබුනා...
නූනා....ටේටේ ලස්සනද?ටේ දිහා ගිලින්න වගේ බලන් ඉන්න ජිමින්ගේ ටේහිගේ දිහා ඔලුව උස්සලා බලලා ටේ බිම බලාගත්තා..
කොල්ලට ලගකදි ඉදන් හරියට ලැජ්ජ හිතෙන ලෙඩක් හැදිලා.....
ඔවු..අපේ ටේ බබී ගොඩක් ලස්සනයි..සුරදූතයෙක් ස්වර්ගයෙන් බිමට බැහැලා ඇවිල්ලා වගේ...
ටේහී ටේගේ රෝස බෝල කම්මුලක් මිරිකිලා කිවිවා
ඉතින් බබී කියන්නකෝ නූනත් ලස්සනද..ටේහි රවුමක් කැරකිලා එයාගේ ඇදුමත් පෙන්නලා ඇහුවේ ටේ බලු කුක්කෙක් වගෙ ඉහලට පහලට ඔලුව වනද්දි ..
ඒක නෙවේ අනේ බබී ටිකක් හිනාවෙන්නකෝ..නූනා දැකලම නැහැ මගේ මල්ලි බබා මෙහෙම මූන බෙරි කරන් ඉන්නවා...ඔයාට ඕක ඇදන් ඉන්න අපහසුද ටේ බබා...
ටේහිලා කොච්චර විහිලු කතා කිවුවත් ටේගේ මූන දුකින් බිමට බර වෙලා තියෙනවා දැකලා ටේ ලගින් ඉදගත්ත ටේහි ඇහුවා...
නූ....නූනා ටේටේ කැමති.....
එහෙනම් ඇයි මේ අපේ බබී දුකින්..
ටේගේ බිමට හැරවිලා තියෙන මූන හෙමින් උඩට උස්සන ගමන් ටේහි ඇහුවේ ටේගේ තොල් චුට්ට චුට්ට වෙවුලන්න ගනිද්දි..
ESTÁS LEYENDO
My little wifie🐵🐱❤️
Romanceජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyung 🌚 comedy and Fluff fluff fluff lot of fluff with little bit of angst