එත් එක්කම ජංකුක් ටේ ලග තිබ්බ කොට්ටෙන් ගැහුවා.....
🐰යා.....යා.....මට නිදා ගන්න දෙනකො....
🐯තමුසේ නිදා ගත්තා ම මම යකො තොගේ ගෙදර වැඩ කරන්නේ 😤😡
🐰අනේ මම මෙච්චර දවස් කරේ නැනේ එක නිසා ඔන නැ .....
🐯තමුසේ නම් මහා අපතයෙක් ඔයි....
ටේ එහෙම කියල ගස්සගෙන එතනින් ගියා..
ජංකුක් අයේ ඇද බදන් නිදා ගත්තා .. ටේ කලා T.V එක බව බල හිටියා ටේ ටත් හොම් කරන්න කම්මැලි හිතුන නිසා නිකන් හිටියා ...
ටේ ජංකුක්ට කැම බෙදලා එයා කන්න ගත්තා
𝙽𝚘𝚘𝚖𝚓𝚒𝚗 𝙷𝚘𝚞𝚜 ♡︎♡︎
ජිසු ගියාට පස්සේ තමා නම්ජුන්ට ජින් ව මතක් උනේ ........
🐨ජින්.......ජින්....තමුසේ කොහෙද....
නම්ජුන් ජින්ට කතා කරට උත්තර නැති නිසා එයා හිටියේ යකා නැගලා ... නම්ජුන් ජින් ගේ රුම් එකට ගියා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. නම්ජුන් දැක්කේ කලන්තේ දාලා ඉන්න ජින් ව
🐨 ඔ ගොඩ් ජින් ...
නම්ජුන් ජින් ව ඇදේන් තියලා වතුර ටිකක් මුනට ගැහුවා..
🐨 තමුසේට මොකද්ද ඔනේ ඔයි ...😡😡
🐼 ස...සමාවෙන්න නම්ජුන් .. මට..ඇගපන නැති උනා
🐨 තමුසේ ට අසනිප නම් බෙහෙත් ටිකක් ගන්නවා හු$#@#
නම්ජුන් ජින් ට බැනලා එතනින් ගියා ....
ජින් අයේ අඩන්න ගත්තේ නම්ජුන් කිව්ව වචන බරවැඩි නිසා
ජින් අඩන එන නවත්තලා උයන්න ගත්තේ නම්ජුන් බඩගින්නේ නිසා
(Y/N ජින් කලන්තේ දැම්මට පස්සේ මොකො උනේ කියලා කලින් ඔයලා හිතන් හිටපු විදිය කියන්න යමු බලන්න )
𝙽𝚎𝚡𝚝 𝙳𝚎𝚢 ☘
𝚃𝚊𝚎𝚔𝚘𝚘𝚔 𝙷𝚘𝚞𝚜☘☘🐯තමුසේට මොලයක් නැද්ද වල් සතෝ.... යකො අලුත්ම පැන් එක යකො කවද්ද පැන් එකේ කිරි රත් කරේ 🔊🔊🔊
ටේ උදේම ජංකුක්ට තඩ දෙසනාවක් දේනවා .....
🐰යා.......ඔක නවත්ත ගන්නවා ..🔊 එනවා යන්න ඉස්කොලේට
ජංකූක් ටේ දෙන්නා කාර් එකේ ඉස්කොලේට අවා ටේ ඉස්කොලේට එද්දිම මොකද්ද සතේක් ටේ ගේ කැවා
පිරියඩ් එක ඉවර වෙලා ගිහාම ඊලගට අවේ මිස් චොයි
🏵 ලමයි ඊයේ ගෙදර වැඩ ටික ගෙන්න
🐯 ඔ ගොඩ් ෆක් අමතක උනා නේ
මිස් චොයි පොත් බලලා අන්තිමට ටේ ට කතා කරා
🏵ටේහියුන් පොත ගෙන්න
ටේ පොත ගෙනිච්චෙ අද ඉවරයි කියාගෙන
🏵කො වැඩ
🐯අහ්...මේ....මට..කරන්න බැරි උනා මිස් සමාවෙන්න
ටේ නිවිලා කියද්දි මිස් චොයි එක පාරටම දැක්කේ රතු වෙලා තියේන බෙල්ල එක දැක්ක ගමන් හයිකි එකක් වගේ
🏵ඔ....ටේහියුන් මට තෙරුනා ඔය බෙල්ල දැක්කම ....
මිස් චොයි එහෙම කිව්වම අනිත් ලමයි ට නම් හිනා ටේ නම් රතු උනා
🐯අනි..මිස්..එහෙ--
🏵හරි හරි කමක් නැ ඔයාලා මැරිඩ් කපල් එකක් නේ එත් ඉස්කොලේ වැඩත් කරන්න ඔන ...
ටේ...මිස්ට හිනා වෙලා එයාගේ මෙහෙන් ගිහිල්ලා ඉද ගත්තා
After 3 weeks
සති 3 ගෙව්නේ හරි ඉක්මනින් මේ කාලෙදි ටේ ජංකුක් හැමදාම රංඩු ....
එත් නම්ජින් දෙන්නා 😔😔😔 එන් හැමදාම නම්ජුන් ගෙන් ලේ එන්නම ගුටි කනවා
𝚃𝚊𝚎𝚔𝚘𝚘𝚔 𝙷𝚊𝚞𝚜
🐰 ටේහියුන් ෆිල්ම් එකක් බලන්න එනවද
🐯 දෙ එනවා
ටේ ගිහිල්ලා වැඩ්ඩා වගේ TV එක ඉස්සරහනි ඉද ගත්තා ජංකුක් ෆිල්ම් එක දැම්මා
🐯 Horra Move එකක් ද 😵
🐰ඔව් ඇයි තමුසේ බයද
🐯මම.තමුසේ වගේ නෙවෙයි මම බය නැ ගෙම්බා...
එහෙම කිව්වට ටේ පන බයයි හොල්මන් කතාවලට
After 3 hours
පැය තුනකට පස්සේ ෆිල්ම් එක ඉවර වෙලා තමා ජංකුක් ටේ දිහා බැලුවේ .......
ටේ හිටියේ සෙටි එකේ එත් කලනතේ දලා...ඇත්තටම එ බයට ජංකුක් වතුර ටිකක් ගහලා නැගිට්ටා එත් ටේ කතා කරපු විදියට නම් ජංකුක් බය උනා ...
අදට ඉවරයි
හෙට 21+ දෙන්නම්
අදහස් කියන්යමුත
Eval Love Season 2 එක ලිව්වොත් කියවනවද ගොඩක් අය ඉල්ලා තිබුනා 2 ආත්මෙ ලියන්න කියලා එහෙම ලිව්වොත් කියවනවද
ජේසු පිහිටයි
බුදු සරණයි

YOU ARE READING
𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑴𝒂𝒓𝒓𝒊𝒂𝒈𝒆 21+ 🔞 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Complete ✔ )
Romanceඉස්කොලේ ලොකුම හතුරො දෙන්නාව කසාද බැන්දුවොත් මොනවා වෙයිද ඉස්කොලේ අයට මුන දෙන්නේ කොහොමද මොන වගේ සන්ඩු තියෙයිද ආදරයට පුලුවන් කෙනෙක් ව වෙනස් කරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව මරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව පිස්සෙක් කරන්න ආදරෙ තාමා මේ ලොකේ ලොකුම බලය...එ...