☘ 7 Chaptar 21+🔞☘

4.2K 517 98
                                    

අන්තිම ටික කියවන්න ප්ල්ස් ලමයි 🥺🥺🥺❤❤❤

🐯 ටේ ටේ ව බය කලේ අයි උයා......

ටේ අඩන්න වගේ මුන හදන් කියද්දි ජංකුක්  අන්දුන් කුනුදුන් වෙලා ගියා

🐰යා..... තමූසේ බොරුවට රගපාන්න එපා ටේහියොන්

🐯ටේටේ රග පැන්නේ නා...

මේ වෙලේ ජංකුක් ඉන්නේ ෆුන් කන්ෆියුස් වෙලා

(ඔයත් එහෙමද )

එත් එක්කම ටේ එතන තිබ්බ ටේඩිබෙයා එක්ක සෙල්ලම් කරන්න ගත්තා ජංකුක් ඉක්මනට ලැස්ති වෙලා  ටේ වත් එක්කන් අවේ හොසිපිට්ල්  වෙලාවමට ටේ ගේ ෆැමිලි ඩොක්ට හිටියා......

👨‍⚕️ ඔහ් ජංකුක් මොකො මේ

🐰අනේ ඩොක්ට මාර කෙස් එක මේ මමයි ටේ යි හොරර් මුවි එකක් බැලුවා එක ඉවර උනාම මේයා මේ ටේ ටේ ගන්වානේ 😭😭

ඩොක්ට ට නම් මෙක ඇහිලා හිනා ගියා

👨‍⚕️ අහ්....එකද මට කොල් එකක් දෙන්න තිබ්බනේ

🐰හැ.....😲😳

👨‍⚕️ඔක හෙට උදේ වෙද්දි නැති වෙයි එක ඇත්තටම ටේහියොන් ට තියේන මානසික රොගයක්

🐰 වට්

👨‍⚕️ දේ එයා බය දෙවල් කරන්න එපා එතකොට එයාව වැඩිය දුකෙන් තියන්නත්  එපා එයා ව තනි කරන්නනම් එපා .

🐰එත් ඇයි එහෙම දෙයක් උනේ එයාට

👨‍⚕️ටේහියොන්ගේ ඔම්මා යි අප්පා යි එක පාරක් රට ගියා එතකොට මෙයාව වයස 4 යි ගෙදර මෙඩ් ලා එක්ක තියලා තමා ගේ එ මෙඩ් කෙනෙක් ටේ ව බය කරලා තව ගහලත් එක්ක එක නිසා තමා මෙයා මෙහෙම අපි හිතුවා ලොකු වෙද්දි හරියයි කියලා එත් නැ

ජංකුක් ඩොක්ටටත් ආචාර කරලා අවේ ටේ වත් උස්සගෙන මොකද මේ වෙනකොටත් ටේ හිටියේ සිහි නැති කරලා
ජංකුක් ටේ ව රුම් එකෙන් තියලා

කැම ඔඩ කරා ඔය අතරේ

🐱මඑයි තරාවො මොකො අනේ මුන පුම්බන්

යුංගි ඇහුවේ  හොටෙල් රුම් එකේ ජනෙලේන් එලිය බලන් ඉන්න ජිමින් ගේන්

🐥 ඔයා මේ පාරත් මාව රවට්ටනවා නෙවෙයි නේ

🐱යා...........නැ....මොචි..නැ...

𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑴𝒂𝒓𝒓𝒊𝒂𝒈𝒆 21+ 🔞 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Complete ✔ )Where stories live. Discover now