කතාවට යන්න කලින්
කියවන්න .... අලුත් එකක්
කියවන්න දරුවනි අලුත් එක🐰 ඇයි මෙයා තනියම කන්නේ ඇක්ස්ඩන්ට් එකෙන් පස්සේ මෙයා ගොඩක් වෙනස් නේ ....
ජංකුක් හිත හිත ම ටේ කන මේසේ ටේ ට ඉස්සරහා පුටුවේ වාඩි උනා
එත් ටේ නම් දැක්කේ නැ වගේ කන්න ගත්තේ ජංකුක් තව තව අවුල් වෙද්දි
🐰ටේහියුන්ග් තමුසේට මොකද්ද වෙලා තියේන්නේ ..
🐯මට මුකුත් වෙලා නැ ..
🐰අනිත් දවස් වල මට කනකොට කතා කරනවා නේ ...
🐯අහන්න ජංකුක් මම ඔයාගේ කටින් කන්නේ නැ නේ මගේ කටින්නේ කන්න එ හින්දා මම විතරක් හිටියාම ඇති කන්න
ටේ එහෙම කියලා නැගිටලා අඩියක් තියන්න ලැබුනේ නැ ජංකුක් ටේ ව ඇදලා අරන් ටේගේ තොල් සිප ගන්න පටන් ගත්තා ....එත් ටේ ජංකුක් ගේ කම්බුලට ගහුවා
🐯තමුසේ එකක් මතක තියා ගන්නවා මම තමුසෙව කසාද බැන්දා කියලා මව ඔන ඔන වෙලෙට යුස් කරන්න බැ
ටේ එහෙම කියලා එතනින් යන්න ගියා
ජංකුක් කනිෆියුස් උංගා බුංගාNext Dey morning
ජංකුක් ඉස්කොලේට අවේ ටේ එන්න බැ කිව්ව නිසා
ඔය අතරේ ටේ
👨⚖️ ටේ ඔයාට මේක කරන්න ඕනෙදම ද පුතා
🐯ඔව් අංකල්
👨⚖️අනේ මන්දා දරුවො ඔයා තාම තරුනයි සමාජේ ගැන දැනුමක් නැ එක නිසා ආයේ හිතන්න මම කියන්නේ
🐯 මගේ අන්තිම තිරනේ අංකල් ඔය
👨⚖️ ඔකේ ඔකේ
ටේ ගෙදර ඇවිල්ලා ෆයිල් එකත් අල්මාරියේ ටේ ගේ කොටසේ දලා ගියේ මිසිස් කිම් ගේ සොහොනට
දවල් ජංකුක් ගෙදර අවා ටේ හිටියේ නැති නිසා වොශ් එකක් දාගෙන ඇඳුම් ගන්න ගියා එත් එයා හොයපු ඇදුම තිබ්බේ නැති නිසා ටේගේ කොටස ඇරියා එත් එක්කම දැක්කේ ඉස්සරහින් ම තියන ෆයිල් එක එක අතට ගතන්වාත් එක්කම
🐯ජංකුක් ඔයා ඇයි මගේ අල්මාරිය ඇරගෙන කරන්නේ
🐰අනේ වැඩීමයි තමුසේගේ අල්මාරිය ඇරන් ඉන්න මට ...😒😒
ජංකුක් එහෙම කියලා එතනින් ගියා අදත් වෙනදා මගේම යි ටේගේ කිසි වෙනසක් නැ
රැ ජංකුක් ටේ දෙන්නා නිදා ගන්න ආවා එත් ජංකුක් ගේ ඔලුවේ තිබ්බේ අර ෆයිල් එක ...එක නිසා ටේ ට නින්ද යනකන් ඉදලා ජංකුක් හිමිට ටේ ගේ අල්මාරිය ඇරලා ෆයිල් එක ගත්තා
🐰ව්...වට් ඩිවොස් පෙපස්....එත් ....එ කියන්න එයාට ඔනේ මගෙන් ඩිවොස් වෙන්නද ...නැ නැ එක කොහොමත් වෙන්න බැ...මම ඔයාට ආදරෙයි ගොඩක්
ඔයාට මගේන් වෙන් වෙන්න බැජංකුක් එහෙම කියලා තිබ්බ විදියටම ෆයිල් එක තියලා නිදා ගන්න ගියා
අදට ඉවරායි.....
ලමයි ...දෙයක් මේකේ සිසන් 2 එකක් ගෙන්නද ඔයාලා කියවනවාද මෙක ඉවර වෙන්න ලගයි එකයි..
ජේසු පිහිටයි
බුදු සරණයි
YOU ARE READING
𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑴𝒂𝒓𝒓𝒊𝒂𝒈𝒆 21+ 🔞 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Complete ✔ )
Lãng mạnඉස්කොලේ ලොකුම හතුරො දෙන්නාව කසාද බැන්දුවොත් මොනවා වෙයිද ඉස්කොලේ අයට මුන දෙන්නේ කොහොමද මොන වගේ සන්ඩු තියෙයිද ආදරයට පුලුවන් කෙනෙක් ව වෙනස් කරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව මරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව පිස්සෙක් කරන්න ආදරෙ තාමා මේ ලොකේ ලොකුම බලය...එ...