☘13 Chapatar ☘

3.1K 516 83
                                    

🐰ටේ .......ටේ.....ඔයා කොහෙද.....ටේ...

ජංකුක් ගෙදර ඇවිල්ලා ටේ ව හැමතැම හෙව්වත් හම්බුනේ නැ එත් එක්කම තමා ජංකුක් ට කොල් එකක් අවේ

🐰හලො

📞 හලො මේ ජංකුක් ද

🐰ඔව් කවුද මේ

📞 මම පොලිස්සියේන් ඔයාගේ හස්බන්ඩ් ඇක්සිඩන්ට් වෙලා #හොස්පිල් එකේ ඉන්නේ

🐰වට් ....

📞ඔව් මිස්ට එහෙනම් මම තියනවා

පොලිස්සියේන් තිබ්බ ගමන් ජංකුක් දුවලා ගියේ හොස්ප්ල් එකට එත් එක්කමයි ICU එකේ දොර ඇරන් ඩොක්ට කෙනෙක් අවේ...

ජංකුක් එයා ලගට දුවන් ගියේ පිස්සේක් වගේ

🧑‍⚕️මේ අර ඉස්කොලේ ලමයාගේ කවුරු හිරිද

🐰ඔ...ඔව් එයාගේ මහත්තයා

🧑‍⚕️ අපිට තමා වෙන්න අපිට එයාව බෙර ගන්න බැරි උනා එයාට ගෙනකොටත් ගොඩක් බ්ලඩ් ගිහිල්ලා අනික එක ලොකු අනතුරක් සමා වෙන්න දරුවො ...

(.සුදු ඇදුම් හරිතේ ඇදන් එන්න දැන් )

ජංකුක් එ එක පාරම තේරුනේ මුලු ලොකම එයා තනි උනා කියලා වගේ හැගීමක් එයා එක පාරටම එතන බිම දනගැහුනා එයාට එතකොට තමා අහලා පුරුදු කටහඩක් අවේ

??ජ..ජංකුක් ...

🐰ටේ...🥺😳

ජංකුක් පිටි පස්ස හැරුනම ටේ හිටියා රෝද පුටුවක ඉදන් ඔලුව අත් බැන්ඩෙජ් කරලා

ටේ ව දැක්ක ගමන් ජංකුක් එක පාරට ඇවිත් අංශයට බදා ගත්තා ....

🐰දෙයියනේ මම ගොඩක් බය උනා ....

🐯ඇයි බය උනේ ...

🐰ඔයා ඇක්සිඩට් උනා කිව්වා ම ... 🥺

🐯වටිනා කමක් නැති ජිවිත වලට බය වෙන්න එපා ජංකුක්

ටේ කිව්වේ වැටෙන්න යන කදුලු හංගන් බිම බලන් එත් එක්කම ටේ එයාගේ අතේ තිබ්බ පිහිය අරන් අත කතා ගත්තේ ජංකුක් ගේ මුනේ ලේ වලින් නැ වෙද්දි

🐰නැ නැ නැ නැ ...........

ජංකුක් එක පාරට කැ ගහන්න ගත්තේ තමන් මෙච්චර වෙලා කිස් කර කර හිටපු ජේනිත් බය වෙලා ඇතට අද්දි

💌මොකද්ද උනේ ඇයි මේ

🐰ඔ...තැනක් ගොඩ් එක හිනයක්....

ජංකුක් එහෙම කියලා එයාගේ බාස්කට් බොල් ජසි එකත් අරන් එතනින් ගියේ ටේ වගේ කෙනෙක් ව දැක්ක නිසා

ජංකුක් ඉක්මනට ස්පොර්ට් රුම් එකෙන් එලියට දුවන් අවේ හිතේ සැකයට ...ඔව් හිතුවා හරි ටේ ජංකුක් ඉස්සරහින් ගොඩක් වෙගෙන් දුවනවා ටේ පාරට එද්දි වාහානයක ලොකු එලියක් මුනට අවා එත් එක්කම එයාව පිටි පස්සේ ඇදිලා ගේයා

🐰 තමුසෙට පිස්සුද වහාන වලට පයින්න

ටේ මොකුත් නොකියා කාර් එකට නැග්ගේ ජංකුක් කුත් වහානෙට නගිද්දි ටේ අද ඩ්‍රයිව් කරේ ඇයි කියලා ජංකුක්ට හිතා ගන්න බැ මේකද ටේ ලෙසියේන් ඩ්‍රයිව් කරන්නේ නැ ති නිසා

NOOMJIN HOUS

🐨ජින් මම කියන දේ අහන්න පොඩ්ඩක්

🐼මොනාද ...

🐨මම දන්නවා මම වැරදි කියලා එ...

නම්ජුන් ට කියන්න ලැබුනේ නැ මොකද ජින් ඉට වඩා හයියෙන් කැ ගහපු නිසා

🐼අනේ මේ යැයි යැයි තමා....ඔකනේ දැන් මාසයක් ඉදන් කියන්නේ ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වාත් මට විශ්වාස නැ මම ඔයාට කලා නැනේ

🐨ආ..කැමති නම් කරන්න

🐼ජිසු ට ම කියලා කවො ගන්නවා

ජින් එහෙම කියලා එයාගේ කම්බරේ දොර හයියේන් වැහුවා

TAEKOOK HOUS

ටේ වෙනදාට ජංකුක් ට කන්න කතා කරත් අද නැති නිසා ජංකුක් කුස්සියට ගියා එතකොට තමා දැක්කේ ටේ තනියම කනවා කියලා








අදට ඉවරායි.....

නිදි මතයිහිරිතේ .....

අදහස් කියන්න යම්න හිරිතේ

නත්තල් බොසස් දෙන්නම් හරිතේ....

ජේසු පිහිටයි
බුදු සරණයි

𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑴𝒂𝒓𝒓𝒊𝒂𝒈𝒆 21+ 🔞 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Complete ✔ )Where stories live. Discover now