After 1 year
Jk povපිනි කැට වැටුනු නිල්වන් තණබිමක ලස්නට හදපු සොහොනක මගෙ මැණිකව වලලලා දාලා. අදට මගෙ te he මාව දාලා ගිහින් අවුරුද්දක් වෙනවා. ඒ වගේම te he ගෙ පාලුව මකන්න මට දීලා ගිය රෝස මල ඉපදිලා අවුරුද්දක් වෙනවා. එයාව ඔම්මා කෙන්නෙක් වගේ බලාගන්නෙ මගේ නොවුන මගේම නූනා yumi. Jimin ත් කොයි වෙලාවෙත් ඉන්නෙ මගෙ princess එක්ක. අපි දෙන්නා ගොඩක් වෙලාවට රණ්ඩු වෙනවා misoo ව බෙදාගන්න. ඔව් අපේ princess ගෙ නම misoo. ඒ නම te he හිතුවෙ එයා pregnant කියලා දැනගත් වෙලාවෙමයි.
ඒත් මට ඔයා නැතුව පාලුයි te he. ගොඩක්.මගෙ ජීවිතේ අසම්පූර්ණයි ඔයා නැතුව. ඔයා හිටියනම් අපිට අපේම කීයලා චූටි පවූලක් හදාගන්න තිබ්බා. Minsoo ඉන්න නිසා මං සතුටින් වගේම ඔයා නෑති නිසා මං දුකින්.මේ දොවල් te he ගෙ සොහොන ඛලාගෙන කියපු jungkook ගෙ හිත ගියේ ඒ දෙන්නගෙ අතීත මතකෙකට.
Flash back
4 years ago
Te he-" අනේ දවසම තරහ වෙලා ඉන්නද හදන්නේ. යාලු වෙනවකො හලෝ."
Jk-" මට ඔයත් එක්ක කිසි කතාවක් නැහැ. ඔයා ගිහින් අර හිපාටුවත් එක්කම ඉන්නවා"
Te he යි jungkook යි park එකේ ඇවිද ඇවිද ඉන්නකොට . Te heට එයාගේ ඉස්කෝලේ යාලුවෙක් හම්බුනා. එතකොට jungkook te he ත් එක්ක තරහ වෙලා ඉන්නේ te he ඒ කොල්ලා jungkook ට වඩා handsome කියලා jungkook ඉස්සරහම කිව්ව නිසා.
Te he-" අනේ සුදූ. ඉතින් එයා මගෙන් ඇහුවනේ ඔයා එයාට වඩා ලස්සනද කියලා. ඉතින් එයාට නෑ කියන්න බෑනෙ. කාලෙකින් හම්බුන යාලුවෙක් නිසා"
Jk-" යකූ මේක මාර වැඩක් නේ. ඒ කියන්නෙ ඔයාට ඔයාගේ boyfriend ට වඩා අනිත් අත handsome "
Te he-" යාලු වෙනවකො "
Jk-"........"
Te he-" අනේ kook"
أنت تقرأ
♡I Want To Be With You♡°ᴼⁿᵉˢʰᵒʳᵗ, ᶜᵒᵐᵖˡᵉᵗᵉ°
أدب الهواةI will always be with you. Girl x boy ❤❤❤❤❤❤ #sinhala story #jungkook fanfiction