හීනි දිලිසෙන ඇස්, රතු පාට තොල්, සුදු පැහැති හම, ඇති එක් රුවක් හා හාවෙකුගෙ වගේ තිබෙන දත් දෙකක්, කලු පැහැති කොන්ඩයක්, තොල් දෙකට යටින් තිබෙන උපන් ලපයක් ඇති තවත් රුවක්, මේ සියලුම දේවල් වලින් සම්පූර්ණ ඉටි රූපයක් වැනි එක් ගෑනු ළමයෙක් සුදු දිග ගවුමකින් සැරිසී මල්වලින් සරසා තිබෙන සොහොන් කොත් දෙකක් දිහා බලාගෙන කතා කරන්න ගත්තේ අවට තිබෙන නිහඬියාව බිදමින්.
"ඔම්මා අප්පා මං ආවා ඔයදෙන්නව බලන්න."
Minso. කෙල්ලට දැන් වයස අවුරුදු 24. කෙල්ල අද te he වයි jungkook වයි බලන්න ආවා.
Minso -" ඔම්මා, අප්පා අද මං ලස්සනයිද.අද මගෙයි jung suk ගෙයි wedding එක. ඔය දෙන්නත් හිටයනම් මං කොච්චර සතුටින්ද. ඒත් මාව ඔය දෙන්න දාලා ගියා. මං තරහයි. ඒත් මං ගොඩක් ආදරෙයි. Jimin අප්පයි yumi ඔම්මයි මට කිසිම අඩුවක් කලේ නැහැ. ඒ දෙන්න තමයි මගෙ මුලු ලෝකෙම."
Minso එහෙම කියද්දි එයාට නොදැනීම කදුලු එයාගෙ කම්මුල දිගේ ගලා ගෙන ගියා. Te he jungkook minso දිහා බලාගෙන හිටියා. කෙල්ල ලොකු වෙනකම්ම කෙල්ලගෙ ලගින් හිටියා. ඒ දෙන්නා ගිහින් minso ගෙ ඔලුව පිරිමැද්දා.
Minso-" මම යනවා ඔම්මා මං යනවා අප්පා"
Jung suk ඇවිත් minso ව එතනින් එක්කගෙන ගියා
Yumi -" මං ඔයාගෙ minso ව බලාගත්තා නේද නංගී. මං ඔයාගෙ පොරොන්දුව ඉටු කලා නේද"
Te he-" ඔව් මගෙ ඔන්නි "
Yumi-" jimin අද මේ දෙන්නත් හිටියනම් අපි වගේම වයසට ගිහින් ඇති නේද"
Jimin-" ඇත්ත yumi. මුන් දෙන්නා තාමත් හිටපු විදියටම ඇති. නැත්තම් තවත් ලස්සන ජීවීතේකට ගිහින් ඇති"
ŞİMDİ OKUDUĞUN
♡I Want To Be With You♡°ᴼⁿᵉˢʰᵒʳᵗ, ᶜᵒᵐᵖˡᵉᵗᵉ°
Hayran KurguI will always be with you. Girl x boy ❤❤❤❤❤❤ #sinhala story #jungkook fanfiction