ජිමින්ට ටේගේ ගෙදර පදිංචි වෙන්න බාධාවක් උනේ ජිමින්ගේ ඔම්මා..
"ජිමින් මම කියන්නේ තව පාරක් හිතන්න පුතේ ඔයාල කසාද බැදලත් නෑ සමාජය ලෝකේ කොච්චර කතා හදයිද දරුවෝ...තේරෙන්නේ නැද්ද"
🐥මට අනුව ලෝකේ සමාජය ඔක්කොම මගේ ටේ විතරයි ඔම්මා...මම එයාට ආදරෙයි..
"ඒත් ඒ දරුව ඔයාට ආදරේ නෑනේද ජිමින් ආහ් කියනව.."
🐥ඔම්මා ප්ලීස් ඒක මම බලගාන්නම් ටේ මට ආදරෙයි කියල නොකිව්වට එයාගේ හැසිරීම් එයා මට කතා කරන විදියෙන්ම තේරෙනව එයා මට කොච්චර ආදරෙයිද කියල..😶
"ජිමින් ඒත් පුතේ.."
🐥යන්න ඔම්මා ප්ලීස් යන්නකෝ කුකී ඔම්මා එක්කන් යන්න
🐰හියුන්..පරිස්සමින් ඉන්න එහෙනම් මම ඔම්මාව ගෙදර දාල එන්නම්
🐥හරි කුක් පරිස්සමින් යන්න ඔම්මත් පරිස්සමින් ඉන්න😓
"ජිමින් තමුසේ ලොකු වරදක් මේ කරන්නේ ජිමින්...ජිමින්..යාහ්..ලෙඩකුත් තියාගෙන නේද දුක් විදින්න හදන්නේ එක්කෝ ඒක ගැනවත් ටේට කියනව.."
🐰ඔම්මා අපි යං කෝ එන්න යං..
ජිමින්ට එදා ටේ එක්ක රැයක් ඉදපු දවසේ උදේ කලනතේ හැදුන මතකද..එයා වොශ්රූම් එකේ වැටුන මතකද 🙄 (කලින් එපියේ11..😁)
එදයින් පස්සේ ජිමින්ට ටිකක් නිතරම කරකැවිල්ලක් එනව ටේ එක්ක අර ගමට යන්න කලින් ජිමින් ඩොක්ටර් කෙනෙක්ව හම්බුනා..ඒ ටේගේ හියුන් බැදපු කෙනා කලින් කිව්වේ ඩොක්ටර් කිම් සොක්ජින්
ESTÁS LEYENDO
My Singing Lover( Aashiqui 4)✅✅
Romanceමගේ දියුණුවට කැපවෙන්න ඕන එයා අන්තිමට මගේ ජීවිතේම වෙනස් කරලා දැම්මා මම එයාට කවදාවත් වැරැද්දක් කරලා නෑ ඒත් එයා හින්දා මට මේ වෙන්න යන දේ කාටවත්ම නවත්තන්න බැරි වෙයි මට සමාවෙන්න මැණික මම ඔයාට ආදරෙයි ඒත් මට තවත් මේවා බලන් ජීවත් වෙන්න බෑ මට යන්න වෙනවා මම හ...