🖤 14වන ගැයුම🖤

122 28 5
                                    


🐥 GS ඔයා....මෙහේ...

🌼ම්ම්ම් මම මෙහේ ආවේ ඔයා හින්දමයි ජිමින් අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද මට කියන්න දෙයක් තියෙනවා 

🐥ආ...ආහ්..එන්න අපි ඇතුලට යමු කුකී ඔයාට පුලුවන්ද කෝපි එකක් හදන්න

🐰හියුන් මට ඔයාව තනියම තියල යන්න බෑ..

🐥අනේ කුකී යන්න කෝ...

🐰හරි හරි යන්නං මොනවහරි උනොත් කෑගහනව හොදේ...

🐥යනව කෝ පිස්සෝ

කුකී ගියාට පස්සේ ජිමින් GS එක්ක කතා කරන්න ගත්ත GS කිව්වට එයාගේ නම හෝයෝන්..

🌼ඉතින් ජිමින් ටේ එක්ක සතුටින් ඉන්නව වගේ නේද..

🐥ම්ම්ම් සතුටින් ඉන්නව ඔයාට කොහොමද...

🌼මමයි ඒක ඔයාගෙන් අහන්න ඕන ජිමින් ලොකු ලෙඩක් එක්ක සටන් කරනව කියන්නේ ඔයාවගේ සියුමැලි කෙනෙක් ඒක විදගන්න පුලුවන් දෙයක්ද..

🐥ඔ...ඔයා මොනවද කියන්නේ...ඒම මුකුත් නෑ..

🌼බොරු කියන්න එපා ජිමින් ජින් හියුන්ගේ යාලුවෙක්ගේ මාර්ගෙන් ඔයාට මොලයක් බද්ධ කරන්න ඇහුවම ඇයි බෑ කියන්නේ ජිමින් 

🐥ඔයා කොහොමද ඕව දන්නේ කියනව කොහොමද

🌼මොකද මමයි ඒ ජින් හියුන් තමුසෙට කියපු යාලුවා...මම ඩොක්ටර් කෙනෙක් පාර්ක් ජිමින් තමුසේගේ මුරණ්ඩු හැසිරීම නිසා අන්තිමට ටේට තමුසෙව නැති වෙයි ඒකා දුක් විදිනව බලන්න ඕනද...

🐰හියුන්...

🐥ආහ් කුකී...

🐰ඇයි මොකද උනේ සද්දෙට මම දුවන් ආවේ..

🐥කුකී යන්නකෝ පැටියෝ හියුන් හොදින් යන්න..


🌼තමුසේ අගහන්නව ජිමින් ඔයා බෑ කිව්වත් ටේ බෑ කියන්නේ නෑ මේකට..ඔපරේෂන් එක සාර්ථකව කරගන්න පුලුවන් බය නොවි හා කියන්න ජිමින් 

🐥ඇයි ඔයා මං ගැන තාමත් හිතන්නේ මට කියන්න මොකටද මං ගැන හොයල බලන්නේ මම ටේට අයිති වෙලා ඉවරයි..

🌼මට ඔයාව ඕනනෑ ජිමින් මම මේක කරන්නේ කරන්න ඕනම නිසා..හේතුව ඔයාට මොලයක් පරිත්‍යාග කරන්න කෙනෙක් ඉන්නව අනික හොදම ඩොක්ටර්ස්ලා ඔපරේෂන් එක කරන්නේ...අකමැති වෙන්න එපා....

My Singing Lover( Aashiqui 4)✅✅Dove le storie prendono vita. Scoprilo ora