|01|

4.9K 319 21
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 1

-"අප්පා...මම කොලේජ් යනවා"

ටේ හ්‍යුන්ග් එහෙම කියලා ගෙදරින් එලියට යද්දියි ටේහ්‍යුන්ග්ට මතක් වුනේ එහෙම කියන්න කෙනෙක් නෑ නේද කියලා...

-"අනේ..හැමදාම අමතක වෙනවනේ"

ටේ හ්‍යුන්ග් අඬන්න බැරි කමට හිනාවෙලා තමන්ගේ ඔලුවටම තට්ටුවකුත් දාගන්න ගමන් ගෙදර දොර වහලා එලියට ආවා...

𝐏𝐡𝐨𝐧𝐞 𝐫𝐢𝐧𝐠𝐢𝐧𝐠...... ...... ...... ..... .....

එක පාරටම පෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා ටේ හ්‍යුන්ග් තමන්ගේ සාක්කුවේ තිබුනු පෝන් එක අතට අරන් ස්ක්‍රීන් එක දිහා බැලුවේ කවුද කියලා බලන්න...

𝐌𝐢𝐧𝐞 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 🌎💛🐣𝐜𝐡𝐢𝐦 𝐜𝐡𝐢𝐦

-"ආහ්හ්...අලයනෙ මගෙ.."

තමන්ටම මුමුන ගත්තු ටේ හ්‍යුන්ග් තමන්ගේ මූනේ දඟකාර හිනාවක් ඇඳෙද්දී කෝල් එක ආන්සර් කරා...

තනියම ඉද්දි රෞද්‍ර පෙනුමක් ගත්තු ටේ හ්‍යින්ග් සමාජේ ඉස්සරහා හිටියේ කිසිම දෙයක් දන්නෙ නැති හුරතල් කෙනෙක් වගේ...

කොටින්ම මෙයාගේ චිම් චිම් වත් දන්නෙ නැහැ ටේ හ්‍යුන්ග් ගේ රෞද්‍ර කම ගැන...

(𝐂𝐡𝐢𝐦 𝐜𝐡𝐢𝐦 = 🐣, 𝐓𝐚𝐞 𝐡𝐲𝐮𝐧𝐠 = 🐯)

🐣හෙලෝ ටේ බෙයා..මොකෝ මෙච්චර වෙලා ගියේ කෝල් එක ආන්සර් කරන්න..

🐯මුකුත් නෑ චිම් චිම්...හී...මම මේ කොලේජ් එකට එන ගමන්..

🐣මමනම් ටිකක් පරක්කු වෙයි බෙයා...ඔයා පරිස්සමින් එන්න හොඳද...

🐯හලි චිමී....පරිස්සමින් ඔයත්...

........

𝐂𝐚𝐥𝐥 𝐞𝐧𝐝𝐞𝐝.... .... .... .... .... ....

ටේ හ්‍යුන්ග් චිම් චිම් කියන්නේ එයාගේ සෝල්මේට්ට , හියුන්ග්ට වගේම තමන්ගේ හොඳම එකම යාලුවට...ඒ තමා 𝐏𝐚𝐫𝐤 𝐣𝐢𝐦𝐢𝐧..පාක් ෆැමිලි එකේ දෙවෙනි පුතා...

ටේ හ්‍යුන්ග්ව ජිමින් බලාගන්නේ තමන්ගේ පොඩි මල්ලිව බලාගන්නවා වගේ...

ටේත් එහෙමයි...අඩුවක් නැතුව ජිමින් ගාව හරි අගේට හුරතල් වෙනවා..දෙමව්පිය උනුහුමක් නැති ටේගේ හැමදේම වුනේ ජිමින් වගේම ජිමින්ගේ පවුල...

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now