𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 5
@ 𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 & 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠'𝐬 𝐬𝐢𝐝𝐞 𝐩𝐨𝐯...
ජන්කුක් ටේවත් එක්කගෙන තමන්ගේ ගෙදර ගියේ ඔම්මට වගේම ඔප්පටයි ටේව අඳුන්වලා දෙන්න..මොකද ඔම්මයි අප්පයි ටේ ගැන දැනන් හිටියා වුනත් ටේව දැකලා තිබුනේ නැහැ...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා..බහින්න...
𝐓𝐚𝐞 = මේ කොහෙද හියුන්ගී...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = අපේ ගෙදර..යමු ඇතුලට කෝ එන්නකො...
ජන්කුක් ටේවත් බස්සගෙන ගේ ඇතුලට එක්කන් ගියා...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔම්මා....අප්පා..බලන්නකො කව්ද ආවේ කියලා...
ජන්කුක්ගේ සද්දෙට ජින් වගේම නම්ජූනුත් දුවගෙන ආවා...
𝐉𝐢𝐧 = අනේඒඒඑ...කියූට්ට්ට් පැටියෙක්ක් ...
ජින් එහෙම කියන ගමන් ටේගේ කම්මුල් දෙක මිරිකන්න ගත්තා...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = යා ඔම්මා මගෙ බබාට රිදෙයි ...
ජන්කුක් එහෙම කියන ගමන් ටේව ජින් ගාවින් ඇදලා තමන් ගාවට ගත්තා...
ජන්කුක් ටේවත් එක්කන් ගිහින් ඉස්සරහා සෝෆා එකෙන් වාඩිවුනා..ඒත් එක්කම නම්ජින් කපල් එකත් ඇවිත් තවත් පුටු දෙකකින් වාඩි වුනා...
𝐉𝐢𝐧 = මෙයාද කුකී ඔයාගෙ හුරතලේ..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔව් ඔම්මා...
𝐉𝐨𝐨𝐧 = කෝ ඇයි පැටියො ඔයා කතා කරන්නෙ නැත්තේ...
නම්ජූන් එහෙම අහන ගමන් ටේ දිහා බලලා ලස්සන ඩිම්පල් ස්මයිල් එකක් දැම්මා...
ටේනම් රතුවෙලා...මොකද හැමෝම ටේට මේ කතාකරන විදියෙන් ටේ බ්ලශ් වෙනවා...
𝐓𝐚𝐞 = හලූ...මම ටේහ්‍යුන්ග් ...
ටේ එහෙම කියලා ලස්සන බොක්ස් ස්මයිල් එකක් දැම්මා...
𝐉𝐢𝐧 = අපිට මැනිකගෙ විස්තර කියන්නකෝ...කෝ මැනිකගෙ ඔම්මයි අප්පයි...
ජින් එහෙම අහද්දී ටේ හිමීට බිම බලාගත්තා....කට්ටියටම ඒක ඒ වෙලාවේ ඒ තරම් දෙයක් වගේ පෙනුනේ නැතත් ඊලඟට වුනු දෙයින් නම්ජිම් කපල් එක වගේම ජන්කුකත් හුඟක් කලබල වුනා...ටේගේ කම්මුල් දිගේ හෝ ගාලා කඳුලු ගලන් යන්න ගත්තා...
YOU ARE READING
Daddy your baby is a bad boy too (Taekook)
FanfictionSinhala Taekook ff ||Top kook || bottom tae|| This is the story of those two who weave around love, security, hatred and destiny. A story that includes 18 + / 21+ .. Avoid reading inappropriate ones ............................. Start : 11.11.2021 E...