|12|

1.4K 229 8
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 12

𝐕 = කායි...මේකව අයින් කරල දාපන්....ශිට් මුගෙ ලේත් ගෑවුනා සපත්තුවල...ජරාව...මේ ලේ ටිකත් සුද්ද කරල දාපන්...මන් යනව දැන්.

𝐊𝐚𝐢 = හරි බොස්...

කායිට සමුදුන්නු ටේ ඉක්මනටම අත්වල තිබුනු ලේත් සෝදගෙන යුනි එකට ගියා...

▭▭▭▭▭▭▭▭▭▭▭

@𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆

ටේ යද්දිත් ජිමින් ලෙක්චර්ස් ඉවර වෙලා ගේට් එකෙන් එලියට එනවා...

𝐓𝐚𝐞 = ජිමිනී..මන් පරක්කුද..

𝐉𝐢𝐦𝐢𝐧 = ඔව් ඔව් ටේ බෙයා..ඔයා හුඟක් පරක්කුයි හොඳේ...

𝐓𝐚𝐞 = හුම්..තොලී....ම්ම්..බඩගිනී...කන්න යමුකො මොනා හරී...

𝐉𝐢𝐦𝐢𝐧 = පොඩ්ඩක් ඉන්න ටේ බෙයා..යුන්ගි හියුන් එක්ක යන ගමන්ම කැෆේ එකකට ගිහින් යමු...

𝐓𝐚𝐞 = හුම්..හාකෝ..

ටේ තොලුත් පෙරලන් හුරතල් විදියට එහෙම කියලා ජිමින් එක්ක පාර අයිනට වෙලා හිටියේ යුන්ගි එනකන්...එතකොටමයි ඔතනට බෝගම් ආවේ..

𝐁𝐨𝐠𝐮𝐦 = ආ....පොඩි එකා...උඹත් මෙතන නේද...

𝐉𝐢𝐦𝐢𝐧 = හ් හියුන්..

𝐓𝐚𝐞 = ජිමිනී...ඇයි ගොත ගහන්නේ...මෙයාට බයවෙන්න එපා අලේ..

𝐁𝐨𝐠𝐮𝐦 = ඇයි උඹ මොකද ආ..

බෝගම් එහෙම කියන ගමන් ටේගේ කටදෙපැත්තෙන් අල්ලලා තද කරේ ටේගේ ඇස් වලින් කඳුලු පනින්නමයි..

𝐉𝐢𝐦𝐢𝐧 = අ අනේ අතාරින්නකො බෙයාව..පව් එයාට රිදෙනවා...ආනේ හියුන්න්න්...

ජිමින් එහෙම කියන ගමන් බෝගම්ගේ අතේ එල්ලෙද්දී බෝගම් හෙන පාච්චල් හිනාවක් දාලා ටේගේ මූන අතෑරියා...

𝐁𝐨𝐠𝐮𝐦 = උඹල දෙන්නම පරිස්සම් වෙලා හිටපල්ලා...

එහෙම කියලා බෝගම් ටේවත් තල්ලු කරන් යද්දී ඉක්මනට ජිමින් ටේව අල්ලගත්තා...

𝐘𝐨𝐨𝐧𝐠𝐢 = කොහෙද යන්නෙ🤨

පිටිපස්සෙන් ඇහුනු කටහඬක් නිසා බෝගම් ආයෙත් පිටිපස්ස හැරිලා බැලුවේ ටේ හරි ජිමින් හරි වෙන්න ඇති කියලා දෙකක් අනින්න...ඒ වුනාට මූනත් රතු කරන් දත්මිටිකන යුන්ගිව දැකපු බෝගම්ට ඉබේම කෙලගුලියක් ගිලුනා...

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now