|02|

1.9K 283 6
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 2

@ 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐬𝐢𝐝𝐞 𝐩𝐨𝐯....

ජන්කුක්ට මීටින් එක තිබුනේ 𝐏𝐚𝐫𝐤 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 එකත් එක්ක..එයාලත් එක්ක තිබුනු මීටින් එකත් ඉවර කරලා ලන්ච් ටයිම් එකට ජන්කුක් ගෙදර යන්න පිටත් වුනේ අද මීටින් එකේදී මෙයාලා කතා කරපු ඩීල් එකට   𝐏𝐚𝐫𝐤 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 එක කැමති වුනු නිසා හිතේ තිබුනු අමුතු සතුටත් එක්කයි...මොකද ජන්කුක් දන්නවා අර හුරතල් කොල්ලා හුඟාක් දුරට ඉන්නේ 𝐩𝐚𝐫𝐤 𝐟𝐚𝐦𝐢𝐥𝐲 එකත් එක්ක කියලා...ඒක නිසාමයි ජන්කුක් 𝐏𝐚𝐫𝐤 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 එකට ඩීල් එකක් ඉදිරිපත් කරේ..

ජන්කුක් ගෙදරට යද්දී අප්පා වගේම ඔම්මත් මග බලන් හිටියේ ජන්කුක් එනකන්...

𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔම්මා....අප්පා....මම ආවා..

𝐀𝐩𝐩𝐚 = කාලා ඉමුකො අපි එහෙනම්..

𝐎𝐦𝐦𝐚 = ඉන්න මම කෑම ටික මේසෙට අරින්නම්..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = එපා ඔම්මා....අප්පා..කියන්න තියෙනවයි කිව්ව එක කියන්නකෝ..මම පස්සේ කන්නම්..

𝐀𝐩𝐩𝐚 (𝐫𝐦) = හරි..මේකයි කුකී..අපි අද ඩයමන්ඩ් ඩීල් එකක් කරනවා 𝐕 එක්ක..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔයා මේ කියන්නෙ අප්පා..අර අලුතෙන් ඇවිත් අන්ඩර්වර්ල්ඩ් එක හොල්ලන් ඉන්න කෙනා එක්කද ?

𝐀𝐩𝐩𝐚 = ඔව් කුක්...ඒත් මතක තියාගන්න අපියි අන්ඩර්වර්ල්ඩ් වල රජ කරන්නේ...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = දේ අප්පා...

𝐀𝐩𝐩𝐚 = හරි..ඒක නෙමේ මම කියන්න ගියේ..මට ඔයාගේ ගාඩ්ලා දෙන්නෙක් ඕනේ...හොඳම විශ්වාසවන්තම..

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = හරි අප්පා...මම කෝල් කරල එන්න කියන්නම්...

𝐀𝐩𝐩𝐚 = හ්ම්..හරි කුකී..දැන් යන්න වොශ් එකක් දාලා කන්න...

නම්ජූන් එහෙම කිව්වම ජන්කුක් එතනින් නැගිටලා උඩතට්ටුවේ  කාමරේට ගියේ ගාඩ්ලා දෙන්නෙක්ට කෝල් එකකුත් ගන්න ගමන්...

කෝල් කරලා විස්තරේ කියපු ජන්කුක් කාමරේට ගිහින් කෝට් එකත් ගලවල දාලා ටවල් එක් අරන් වොශ් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න...

ශවර් එක ඇරපු ජන්කුක් ශවර් එක යටට ගියේ එයාට එයාගේ හුරතලේව මතක් වෙද්දිමයි.....

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now