𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15
Jin = ඔහ් ලමයිනේ..කෝ අනික් ඩබල..
ටේකුක් ගෙට ඇතුලු වෙද්දිම ජින් ඇවිත් ඇහුවා...
Jk = එයාලා ශොපින් යනව කිව්වා ඔම්මා...
Jin = ම්ම්..හරි හරි..දෙන්නත් එක්කලාම වොශ් දාගන්නකෝ..මම කෑම ටික මේසෙට අරින්නද!?
Jk = එපා ඔම්මා...කාලා ආවේ..
Jin = ම්ම්..හරි එහෙනම්...
ජින් එයාලගේ රූම් එක පැත්තට යද්දී ටේකුක් දෙන්නා ඒ දෙන්නගේ රූම් එකට ගියා...
..
.
.
..
.
.
.
..
.
.
.
.
රූම් එකට ගිහිල්ලා ටේ දොර වහනවත් එක්කම පිටිපස්සෙන් ආපු ශක්තිමත් අත්දෙකකට ටේ මැදි වුනා...
වෙන කවුද ඉතින්...ජන්කුක් මිසක්...
ජන්කුක් හිමීට ටේගේ බෙල්ල තෙත හාදු වලින් පුරවද්දී ටේ බෙල්ල පැත්තට කරලා ජන්කුක්ට ඉඩදුන්නා...
Tae = හ් හියුන්...ම්ම්
Jk = සුවඳයි බබා ගාව....
ටේගේ බෙල්ලට මූන තියලා ලොකූ හුස්මක් ගන්න ගමන් ජන්කුක් එහෙම කියලා ආයෙමත් ටේගේ බෙල්ල කිස් කරන්න ගත්තා....
ටේ තොලත් හපන් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ ජන්කුක්ට ජන්කුක්ගේ වැඩේ කරන්න දීලා...
ජන්කුක්ට වුනත් ටේගේ පහස හොඳටම ඕනේ..ඒත් ටේ ගැන හිතලමයි ජන්කුක් ටේට මුකුත්ම කරන්නෙ නැත්තේ ...
බෙල්ලේ සියුම් තැනක් තොල් අතරට ගත්තු ජන්කුක් පොඩි සැපීම් පාරක් තියලා ඒ තැන සූප්පු කරන්න ගත්තේ ටේගේ හැඟීම් උපරිමේටම ගෙන්නන ගමන්....
ටේගේ ශර්ට් එක අස්සේ තිබුනු ජන්කුක්ගේ එක අතක් තමන්ගේ අතින් අල්ලගත්තු ටේ තමන්ගේ කලිසමට උඩින් ඩික් එක මිරිකගන්න ගත්තේ ඉවසන්න බෑ කියලා කියන්න වගේ....
ජන්කුක් කටකොනින් හිනාවෙලාම ටේව තමන්ගේ පැත්තට හරව ගන්න ගමන් ටේගේ තොල් සිපගන්න ගත්තේ හිමීට ටේ අල්ලන් හිටපු තමන්ගේ අතින් ටේගේ අත අයින් කරලා ටේගේ කලිසමේ ශිපර් එක අරින ගමනුයි....
YOU ARE READING
Daddy your baby is a bad boy too (Taekook)
FanfictionSinhala Taekook ff ||Top kook || bottom tae|| This is the story of those two who weave around love, security, hatred and destiny. A story that includes 18 + / 21+ .. Avoid reading inappropriate ones ............................. Start : 11.11.2021 E...