මනසින් අමතමින්
අයිතියක් නැති අයිතියක් සොයපු
ඈ වෙනුවෙන්වචනයක් වෙන්කලාට
කියෙව්වාට වගේම
දුක්වුනාට සහ ආදරය කලාට
ඒ අහිංසක ගෑනුලමයා ;
වෙනුවෙන් සහ වෙතස්තූතියි ඔයාලා හැමෝටම..
මගේ ආදරණීය යාලුවා..
යශෝ..
ස්තූතියි ඔයාට ගොඩක්..
ඒ නිසඳැස වෙනුවෙන්..අහම්බෙන් හමුවුනු ආදරණීය චරිතයක්
බයහිතෙන කතාවකුත්
ආදරණීය කතාවකුත්
ලස්සන කවි එකතුවකුත් අයිති කතුවරියක්..කියවලා බලන්න..
..
මීට..ඔබේ වටිනා කාලය කාදැමූ අහිංසක වේයෙක්❤️👀
YOU ARE READING
මනසින් අමතමි❤️🩹 ✔️
Kort verhaal___මට අහිමි මා තුළින්.. මා වෙනුවෙන් වූ හිමිකමක් දුටිමි___ [ Non.Fiction ]