Chapter 1 : INTRO ⛓️❤️

593 70 167
                                    


⛓️පෘථිවියටම සමාන්තර ලෝකයක්!!

⛓️ඒත් එහෙ ඉන්නේ මිනිස්සු නෙමේ!!

⛓️මිනිස් පෙනුම තිබුත් ඔවුන් රොබෝලා වගේ!!

⛓️ඒ වගේම උපතින්ම ලැබිලා තිබුනු මායා බල නිසා ඔවුන්ට ඕනම දෙයක් කරන්න පුලුවන්!!

⛓️මේ තරම් දේවල් තිබිලත් මිනිස් ජීවිතයක් ගත කරන්න ආසා වෙන පිරිසක් ඔවුන් අතර හිටියොත්???

⛓️ඒ දේ කරන්න ඔවුන්ට අවස්තාවක් ලැබුනොත්...

⛓️ඔවුන් එයට කොහොම මුහුන දෙයිද?

⛓️ඔවුන්ගේ අවසාන ඉරණම මොන වගේ වේවිද.....⛓️❤️



🤖 : ඔබලා සියලු දෙනාම අරන් තියෙන තීරනේ ගැන හොදට හිතලා ඇති කියලා අපි හිතනවා.
6 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායම් බැගින් බෙදලා තියෙන අතර ඔබගේ අංකයට අනුව ඔබට එහෙ ජීවත් වීමට නමක්, පවුලක් වගේම රැකියාවක්ද ලබා දෙනවා.
ඒ වගේම ඔබලා මිනිස් ලෝකෙට ගියත් දිගටම එහෙ ජීවත් වෙන්න අවශ්‍යයි නම් අපි ලබා දෙන අභියෝගයන් කණ්ඩායමක් ලෙස සම්පූර්ණ කරන්න ඔබලාට සිදු වෙනවා.
ඔබලාගෙ සියලුම බලයන් අත්හැර දමා යා යුතු අතර මනස පාලනය කිරීමේ බලය පමණක් ඔබ සමග රැදේවි. එයත් අභියෝග සම්පූර්ණ කිරීම අවසන් වන තුරු පමණයි.

⛓️ඔබ මෙහෙන් ගිය පසු ආපසු පැමිණීමක් නැත!⛓️

ඔබට අයත් කණ්ඩායම වෙත ගොස් සියලු දෙනාම සූදානම් වෙන්න.
එහි ඔබට අදාල සියලු විස්තර තබා ඇත..


🤖 : සියල්ලන්ම තම තමන්ගේ කණ්ඩායම් වලට ගොස් අවසන් නේ.. එසේ නම් අපි සමු ගනිමු..
අභියෝග වලට හොදින් මුහුන දෙන්න
අපෙන් සුබ පැතුම්...⛓️


( එහෙම කියනවත් එක්කම එකින් එක කණ්ඩායම් අතුරු දහන් උනේ දම් පාට එලියකින් මුලු පරිසරයම වැහෙද්දී..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]Where stories live. Discover now