Solah povමම ලස්සනට පාරේ ඇවිදගෙන යන ගමන් හිටියේ...
ඒත්.. එකපාරටම මේ කොහෙන්වත් ආපු ඉස්කෝලේ යන ළමයෙක්...
"ආයිශ්..."
එයා සෙල්ලම් කර කර ආපු බෝලේ එකපාරටම ඇවිත් මගේ එහා පැත්තේ තිබුන මඩ ගොඩකට වැටුණා...🙂💥
මගේ ඇදුමම මඩ වලින් නෑවිලා ගියා...
මම ඇදුමත් පිහ පිහ කේන්තියෙන් ඉන්නකොට ඒ කොල්ලා මං ගාවට ආවේ ඔලුවත් නමාගෙන බයෙන් වගේ...😑✊
Soobin : සොරි ආජුමා.. මං දැක්කේ නෑ ඔයා එනවා කියලා...
මියාන්හේ ආජුමා....Solah : යාහ්... මඩ වලින් නාවලා මෙතන ආජුමා ගාගෙනත් එනවා..😑
මේ.. කොල්ලෝ... මම කොහොමද ආජුමෙක් වෙන්නෙ ඈ...😑
නූනා කියලා කියනවා මට..Soobin : හහ්.. ඔයාට නූනා කියන්නේ කෝමද ආජුමා..🤣😂
මං ගියෝ....😂
බායි බායි.....Solah pov
යාහ්... මොන මගුලක්ද ඒහ්..
දිව්වා නේද...
ආයිශ්... මගේ මුලු ඇදුමම ඉවරායී...😖
දැන් ඉතින් මෙහෙමද මං යන්න ඕනේ පළවෙනි දවසේ...😖😑ආයෙමත් ගෙදර යන්නත් බැරි නිසා මඩ ටික ටිකක් හෝදගෙන වගේ මම ආයෙමත් මගේ ගමන යන්න පටන් ගත්තා...😑
ආයේ අරූව අහුවෙනකම් බලන් ඉන්නේ... හොද දෙකක් කියන්න ඕනේ... හහ්.. වැඩිහිටියෙක්‍ට ගරු කරන්න දන්නේ නැති පොඩි එකෙක්...😑
එක එක ඒවා හිත හිතාම මම ඉක්මනට ඔෆිස් එකට ගියේ දැනටමත් පරක්කු වෙලා තිබුන නිසා..
ඒත් එතෙන්ට ගියාම මට හොද බැල්මක් හම්බුනේ නැත්තේ මඩ වලින් නෑවිලා ගිහින් තිබුන මගේ ඇදුම නිසා..😑😑😑
YOU ARE READING
⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]
Fanfictionසමාන්තර ලෝකෙක ජීවත් වෙන ඔවුන්ට මිනිස් ලෝකෙට ඇවිත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන හීනේ සැබෑ කරගන්න පුලුවන් වේවිද...⛓️❤️ ඒ හීනේ වෙනුවෙන් මොන වගේ අභියෝග ඔවුන්ට ලැබෙයිද...⛓️❤️ ඔවුන්ගේ අවසාන ඉරණම...⛓️❤️ එය මොකක් වේවිද...⛓️❤️ ❤️⛓️ EXTRAORDINARY...