Solah : මොකද්ද කෙල්ලේ අවුල..?? ඒයි.. හනා... හනා.. කෝ ඉතින්.. අඩන්නේ නැතුව කියන්නකෝ මුලින් මොකද්ද උනේ???
Hana : සොලායා.. මම්ම ඊයේව් ගියාආආනේ ඕයාගේව් ඕප්පාආ ඒක්ක...😭😭💔 එයා...
එයා ගියේ... ඈඈඈඈ😭Solah : අඩන එක නවත්තල කියනවද නැත්තම් මං මෙතනින් යන්නද? 🤯🙂
Hana : එයා ගියේ එයාගෙ යොජා චින්ගුට තෑග්ගක් ගන්න...😭😭💔💔
Solah : මගේ ඔප්පා???? එයාට යොජා චින්ගු කෙනෙක්??? නෑනේ 🤔🤔🤔
Hana : ඉන්නවලු සොලායා...😭
මං හිතුවෙත් නෑ කියලා... ඒත් එයාගෙ උපන්දිනේට තෑග්ගක් ගන්න කියලා මාව එක්කන් ආවේ ඒකට උදව්වක් ගන්නලු...😭😭😭
මම එතනින් තිබ්බ හොඳම එකක් තෝරලා දුන්නා ඔප්පා පව් නිසා..😭😭😭Solah : යාහ්...🙁
කෝ දැන් නැගිටින්නකෝ.. අපි ගෙදර ගිහිල්ලා කතා කරමු...Hana : මොනා කතා කරන්නද සොලායා... වැඩක් නෑ... ඔයා යන්න..😭
Solah : මට ඔහේව මෙතන දාලා යන්න බෑ.. එනවද නැත්තන් ඇදගෙන යන්නද ආ? 🤯🤯🤯🤯
Solah pov
හනාවත් ඇදගෙනම මම එයාව අපේ ගෙදරට එක්කන් එනකොට අර උලමත් බලාගෙන ඉන්නවා සාලේ ඉදන් කන්න වගේ...😑
Yoongi : මොකෝ මේ? හනා නේද?
Solah : ඔව්.. ඇයි?
Yoongi : ආයිශ්.. කෙල්ල කුණු වෙන්නම බීලා.. මොකද දන්නෑ?
Solah : දන්නෑ..😑
Hana : යාහ්...
මෝඩ හාල්මැස්සා... ඔවා දන්නෑ නේ එහෙනාම් මං අඩම්නේ ඇයි කියලා..Yoongi : සොලා...🙂 මෙයා දැන් ඒ මටද කතා කරේ ආ?
Hana : ඔව් ඔයාට තමා උලම් හාල්මැස්සෝ.. ඔහේට මං ගැන කිසිම ගාණක් නෑ.. ඈඈඈඈඈ😭😭😭😭
මං කොච්චර කල් ඔහේට කැමැත්තෙන් ද හිටියේ...😭😭😭
ඒත් ඔහේට ඒක තේරුන්නෑ...😭😭😭
මහා ලොකුවට කෙල්ලට තෑග්ගක් තෝලන්නත් මාව ඇඳන් ගියා...
හෑහෑහෑහෑහෑ😭😭😭Solah : යාහ්.... හනා.. යමු කාමරේට..
ආයිශ්....ඔ..ඔප්පා ඔයා ගනන් ගන්න එපා හරිද.. මෙයාට ඔයාව වෙන කෙනෙක් වගේ පෙනිලා තියෙන්නේ ඒකයි...🙂
YOU ARE READING
⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]
Fanfictionසමාන්තර ලෝකෙක ජීවත් වෙන ඔවුන්ට මිනිස් ලෝකෙට ඇවිත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන හීනේ සැබෑ කරගන්න පුලුවන් වේවිද...⛓️❤️ ඒ හීනේ වෙනුවෙන් මොන වගේ අභියෝග ඔවුන්ට ලැබෙයිද...⛓️❤️ ඔවුන්ගේ අවසාන ඉරණම...⛓️❤️ එය මොකක් වේවිද...⛓️❤️ ❤️⛓️ EXTRAORDINARY...