Solah pov
ඊලග දවසෙත් මං උදෙන්ම ඔෆිස් එකට ගියා...
මට ඕනෙකම තිබ්බෙ අද අර පොල් කුරුමිනිස්ගේ හැසිරීම කොහොමද කියක බලන්න... ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ.. ඒ මනුස්සයා අද වැඩට ඇවිත් නෑ....හැබැයි ඒක නිසාම මට නිදහසේ වැඩ ටික කරන් ගෙදර යන්න හම්බුනා..
ගෙදර යන ගමන් මං කැෆේ එක පැත්තෙන් ගියේ හනාවත් හම්බෙලාම යන්න කියල හිතාගෙන...
ඒත් කැෆේ එකේ දොර අරිද්දිම මං දැකපු දේ..😶
කැෆේ එකේ කවුරුත්ම හිටියෙ නෑ.. හිටියේ යුංගි ඔප්පයි හනායි විතරයි... ඒකත් ඒ දෙන්නා දාගෙන කිස් කරනව..
ආයිශ්.. මගේ අහිංසක ඇස් දෙක..😶😑මං කන්ෆියුස් උන පාරට හැරිල යන්න හදද්දිම ගිහින් වැදුනේ එතන තිබුනු මේසෙක.. ඒ සද්දෙට අර දෙන්න කරපු වැඩෙත් නතර කරල ඈත් වෙලා මගේ පැත්ත බැලුවා...
Solah : ආහ්.. මං .. මං ... මේ මං මේ යන ගමන් නිකන් ආවේ...
මං එහෙනම් යන්නම්..ක්.. කමක්.. නෑ... මේ.. කන්ටිනිව් කරගෙන යන්නකෝ එහෙනම්..Solah pov
මං වේගෙන් එතනින් ගියේ එයාගෙ ඊලගට කියන්න යනදේවත් අහන්නෙ නැතුව.. අන්තිමට රෑ වෙලා උලම ඔප්පා ගෙදර ආවා.. එයාගෙ මූන මාව දැක්කම ආයෙමත් රතු උනා.. හහ්...😂 ඔච්චර ලැජ්ජාවක් පෙනුනෙ නෑනෙ අතන මහ සෙනගක් යන පාරට පේන්න කිස් කර කර ඉද්දි නම්...
එයා කතා නොකරන පාටක් පෙනුන නිසා මං කතා කරන්න හිතුවේ..
Solah : ඔප්පා..
Yoongi : අනේමන්ද සොල් ආ.. එකපාරටම මට කන්ට්‍රෝල් නැති උනා.. ඒකයි උනේ.. නැත්තම් එහෙම දෙයක් අපි අතරේ නෑ හොදේ..
Solah : ම.. මං කතා කලේ රෑට කන්න මොනව හරි ගෙන්න කියන්න.. ඔයා මොනාද මේ කියන්නේ..😶
Yoongi : ආහ්... කන්න ගේන්නත් අමතක උනානේ.. ඉන්න මං තප්පරෙන් මොනා හරි අරගෙන එන්නම්...
Solah pov
ඇත්තටම මං ඔප්පට කතා කලේ බඩගිනි නිසා.. ඒත් එයා වෙන උත්තරයක් දුන්නෙ තවත් මූන රතු කරගෙන..😂 අනේ ඔහේගෙ කන්ට්‍රෝල් එක.. මං නේ දන්නේ..😌 එයා එහෙම කරන්නෙ නෑ හිතේ කැමැත්තක් නැත්තම්.. එයා අනිවාර්යයෙන් හනාට කැමති ඇති...😌😌
YOU ARE READING
⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]
Fanfictionසමාන්තර ලෝකෙක ජීවත් වෙන ඔවුන්ට මිනිස් ලෝකෙට ඇවිත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන හීනේ සැබෑ කරගන්න පුලුවන් වේවිද...⛓️❤️ ඒ හීනේ වෙනුවෙන් මොන වගේ අභියෝග ඔවුන්ට ලැබෙයිද...⛓️❤️ ඔවුන්ගේ අවසාන ඉරණම...⛓️❤️ එය මොකක් වේවිද...⛓️❤️ ❤️⛓️ EXTRAORDINARY...