Hana : සොල් ආ.... ඔයාගෙ ඔප්පා මොනාටද ආසම කියන්නකෝ ? 😋Solah : ඒ මොකටද ? 😳
Hana : අපොයි.... නංගිට මතක නෑ නේද ඔප්පාගෙ උපන්දිනේ තියෙන දවසවත් ආ...😑
Solah : මෝව්?? 😳 අපේ ඔප්පාගෙ උපන්දිනේ තියෙන්නේ මාර්තු වලනේ... 🙂 මේ ජනවාරි නේද??? 🙂🙂🙂
Hana : හෑ??? එතකොට... එයා එදා කිව්වේ....🙂💔 birthday කතාවක්.. ඒ මොකද්ද 🙂🙂🙂
Solah : ආහ්... දැන් තේරෙනවා මට..😂 හොලී බබාගෙ උපන්දිනේ ලබන සතියේ...😂💔
Hana : හොලී?? බබා?? යුංගි ඔප්පට බබෙක් ඉන්නේ කොහෙද?? එයා මැරි කරලා නෑනෙ..🤔🤨 ඒ කියන්නේ එයාට හොරෙන් පවුලක්...🙂
Solah : යාහ්... මොනාද ඔය කියවන්නේ? එයාගෙ බල්ලගෙ නම හොලී...🐶 මම කියන්නේ හොලී බබා කියලා ඉතින්..
ඒක නෙමේ ඔයා මොකද දැන් ඔය මගේ ඔප්පා ගැන ඔච්චරටම හොයන්නේ ආ..😏😏😏😏Hana : ඔයා ඉතින් දන්නවා ඇතිනේ දැනටමත්..😑 මම ඉස්සර ඉදලා ඔයාගෙ ඔප්පට කැමතියි ඉතින්...😑🙂
Solah : ඒයි මෝඩි... ඔච්චර ලස්සනට ඉදලා ඇයි ඔයා මගේ ඔප්පට කැමති වෙන්නේ.. එයා උලමෙක් වගේනේ.. උබට ඊට වඩා හැන්ඩි කොල්ලෙක් හොයා ගන්න පුලුවන්නේ...🙂
Hana : කාටද ඒ උලමා කිව්වේ ආ... යුංගි බබාට ඔහොම කතා කරන්න එපා.. එයා කොච්චර හොදද...🙂 ඔයා නම් එයාගෙ නංගි කියන්නත් බෑ... උලමි..😂💔
Solah : හහ්...😑 යුංගි බබා 🤨😂💔
මං නම් කවදා හරි හොයාගන්නේ මගේ ඔප්පට වඩා ගොඩාක් ගොඩාක් උසම උස කොල්ලෙක්ව...😌 මම කැමති උස අයට....😌❤️Hana : ඔයාලගෙ ගේ ඉස්සරහා තියෙන ලයිට් කණුව තමා ඒනම් බඳින්න වෙන්නේ...💔😂
Solah : අනේ මේ... මගෙන් අහගන්නේ නැතුව ඉන්නවා... ඒහ් ඒක නෙමේ ඇත්තටම aliens ලා ඉන්නවද දන්නෙ නෑ නේද...🙂
Hana : ඒ මොකටද ඒහ්...🤨🙂
Solah : නෑ නෑ... මම ඊයේ aliens ලා ඉන්න ෆිල්ම් එකක් බැලුවා.. ඒකෙ හිටපු කෙනා ලස්සනයි...🙂😬
Hana : අනේමන්ද...🙂 දැන් ඊයේ උදේ වෙනකම් වැම්පයර්ලට නේද ලයින් දදා හිටියේ කෙල්ල..😂💔 aliens ලට මාරු උනාද ඒ පාර?😂💔
YOU ARE READING
⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]
Fanfictionසමාන්තර ලෝකෙක ජීවත් වෙන ඔවුන්ට මිනිස් ලෝකෙට ඇවිත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන හීනේ සැබෑ කරගන්න පුලුවන් වේවිද...⛓️❤️ ඒ හීනේ වෙනුවෙන් මොන වගේ අභියෝග ඔවුන්ට ලැබෙයිද...⛓️❤️ ඔවුන්ගේ අවසාන ඉරණම...⛓️❤️ එය මොකක් වේවිද...⛓️❤️ ❤️⛓️ EXTRAORDINARY...