Solah : ඒයි මනුස්සයෝ.. එදයින් පස්සේ එක දවසක්වත් කැෆේ එකට ගියෙ නෑ නේද ඔහේ?Hana : මම කොහොමද ලැජ්ජාවක් නැතුව යුංගි ඔප්පගෙ මූන ඉස්සරහට යන්නේ ආයේ..????😭
Solah : ලැජ්ජාවක් නැතුව අර ටික කියපු විදිහටම යන්න.. එයා මගෙන් ඇහුවා ඇයි හනා එන්නෙ නැත්තෙ එයාට අවුලක්ද කියලත්...🙂
Hana : එයා.. එයා එහෙම ඇහුවද? 😳 එයාට අවුලක් නැද්ද එතකොට අර මං කියපු කතාව?..🙂
Solah : පිස්සුද මෙයා.. මගේ ඔප්පගෙ පස්සෙන් කෙල්ලො එන්න ගත්තේ ඒ මනුස්සයා මොන්ටිසෝරි යන කාලේ විතර ඉදන්..😂
එයාට ඔය වගේ එව්වා ගානක් නෑ ඉතින්.. බය නොවී ඊලග දවසෙ ඉදන් යනවා කැෆේ එකට..😂 හරිද??මොකෝ ඒ පාර ගල් ගිලලා වගේ බලන් ඉන්නේ ?? ඒයි??
හනා?? හනායා ?? 🙂🙂🙂
Hana : ඔ.. ඔය කොන්ඩ කට්ට? 😳
Solah : මොකද්ද ? මොකක් ගැනද කියන්නෙ? 😳
Hana : ඔයා ඔය ගහන් ඉන්න කොන්ඩ කට්ට ගැන?? 😳😳😳
Solah : ඒයි මේ..😑 මේක නම් ඕන කියන්න එපා.. මේක මගේ ඔප්පා මට දුන්නේ තෑග්ගකට..😑😑😑Hana : ඈ? 😳 මෝව්? 😳
මම නේ එදා යුංගි ඔප්පගෙ යොජා චින්ජුට තෑග්ගක් ගන්න ඕනෙ කිව්වම ඕක තේරුවේ??😳😳😳Solah : මොන යොජා චින්ගුවෙක් ගැනද ඔය කියවන්නෙ ? 😑
මේක ඒ උලම මට දුන්නේ ගිය පාර මගේ උපන්දිනේට එයා මට මුකුත් අරන් දුන්නෙ නැති නිසා..
ඒකත් පූස් තඩියෙක්ගෙ එකක් ගෙනත් තියෙන්නේ.😑Hana : හ්ම්ම්..😔 සමහර විට ඕක ඔයාට දීලා necklace එක යොජා චින්ජුට දෙන්න ඇති..😔💔
YOU ARE READING
⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]
Fanfictionසමාන්තර ලෝකෙක ජීවත් වෙන ඔවුන්ට මිනිස් ලෝකෙට ඇවිත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන හීනේ සැබෑ කරගන්න පුලුවන් වේවිද...⛓️❤️ ඒ හීනේ වෙනුවෙන් මොන වගේ අභියෝග ඔවුන්ට ලැබෙයිද...⛓️❤️ ඔවුන්ගේ අවසාන ඉරණම...⛓️❤️ එය මොකක් වේවිද...⛓️❤️ ❤️⛓️ EXTRAORDINARY...