Save me °°°9

249 64 4
                                    


මට හීනෙන් වගේ මතකයි දොර ඇරෙද්දිම hyung ලා ටිකයි tae යි කුකීයි මගේ ළඟට දුවගෙන ආවා. මම අතේ තිබුණු photo එක yoongi hyung අතට දීලා මේක විනාශ කරන්න කියලා කිව්වා. එවෙලෙම මගේ වටපිටාවම කළුවර වුණා. හැම රූපයක්ම බොඳ වෙලා ගිහින් මුකුත්ම පේන්නෙ නැති වුණා. Hyung ලා මාව බදාගෙන කෑගහනවා ඇහුණත් ඒ සද්දෙත් ඇහෙන එක එන්න එන්නම අඩු වෙලා නොඇසී ගියා.

මට සිහිය එද්දි මම හිටියෙ සුදු පාට room එකක. Suga හියුන් මගේ ඇඳේම පැත්තකින් ඔලුව තියාගෙන නිදි. මට වතුර තිබහයි. බඩගිනියි. අතේ කැනියුලා එකක් ගහලා සේලයින් දෙනවා. Suga හියුන්ව නැගිට්ටවන්න ලෝබයි. හතර වටේටම කටු ගහලා නිසා නැගිටින්නත් බෑ. අත දිග ඇරලා ගන්නත් බෑ, දිග මදි.

🐣: හියුන්

මම එකපාරක් කතා කරද්දිම හියුන් නැගිට්ටා. එයා මන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉඳලා අඬ අඬම මාව බදාගත්තා. මේ අවුරුදු අටටම suga හියුන් අඬලා තියෙන්න අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

🐱 : ඇයි ජිමිනි මේ. මොකද්ද පැටියො ඔයාට උනේ 😔😔😔 ඔයාට සිහිය ආවෙ දවස් තුනකින්. ඇයි ජිමින් කෑවෙ නැත්තෙ ඔයා 😔 මොකද්ද අර photo එක. කවුද ඒ ගෑනු කෙනා. මොකද්ද එදා රෑ ඔයාට වුණේ. එක රැයක් විතරනම් කමන් නෑ ජිමිනි දවසක්ම.

🐣 : හියුන් මන් අනිත් අයත් ආවම කියන්නම් විස්තරේ. මට වතුර ටිකක් දෙන්න පුලුවන්ද හියුන් 🥺

🐱 : හරි ජිමිනි

හියුන් දීපු වතුර එක බීලා ඉවර වෙද්දි tae , hobi hyung , jin hyung තුන් දෙනත් එතෙන්ට ආවෙ කෑම එකකුත් උස්සන්. Jin hyung ආපු ගමන් මට කවන්න ගත්තෙ jin rap එකෙන් මට බනින ගමන්.

🐷 : ජිමිනි දවසක් එළියටවත් එන්නෙ නැතුව කන්නෙ බොන්නෙත් නැතුව room එක අස්සට වෙලා ඉන්න තරම් තිබුනු ප්‍රශ්නෙ මොකද්ද ඔයාට 😠 මොකද්ද අර photo එක. කියපු නිසා ඒක පිච්චුවා. මොකද්ද ආ වෙලා තියෙන්නෙ 😠🥺 යාහ්.......... dustbin දැම්මා නේද 😠මේ කියෙව්වට මම හොඳ සිහියෙන් වැඩ කරන්නෙ. දවසක් බඩගින්නෙ හිටියනෙ ඉවර වෙන්න කන්න ඕන.

🦄 : හියුන් බනින්න එපා. ඒ ළමයට තාම සනීපත් නෑ 🥺

🐷 : හරි මට දැනගන්න ඕන ජිමිනි මොකද්ද උනේ කියලා 😔 දන්නවද මම කොච්චර බය උනාද කියලා

save me ( Completed )Where stories live. Discover now