V: hello,ජන්ග්කූකා
කොහෙද බන් උබ ඉන්නෙ,ඉන්න තැනකින් ඉක්මනට වරෙන් practice පටන්ගන්න තව විනාඩි 40 යි තියෙන්නෙ.මට බෑ hyung ලට උත්තර බදින්න 😡😤.(ටේ එක හුස්මට කීයාගෙන ගියෙය)Jk: මම තව විනාඩි 20 ක් ඇතුලත එනවා.මං කන්න රමෙන්නුත් අරන් එන්නම්.
V: රාමෙන්...😁 මම කැමති එක ගෙන්න හොදෙ .එනම් මම තියනවා. පල්ලි වා..
( රාමෙන් කියු සැනින් ටේ ගෙ මුනෙ සිනහවක් මතු විය)°°°°°°
(Jk සුදු පාට මාස්ක් එකක් සහ කලු තොප්පියක් ද පැලද තමන්ව කවුරුත් හදුනාගැනීමට නොහැකි ලෙස සැරසී සිටියෙය.
ඔහු අනෙක් මිනිසුන් මෙන් සමාන්‍ය ජිවිතයක් ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන හෙයින් ඔහු පුරුද්දක් ලෙස පුහුනු වීම කාලයට පෙර සෝල් නගරයෙ ඇවිද විවිද අහාරවල වල රස බැලීමට පුරුදුවීසිටියේය.)
**ඔහු වීදි අතර යමින් ඔහුගෙ අතෙහි ඇති ඔරලොසුව දෙස බැලුවෙ v hyung පැවසු දේ සිහි කරමිනි**⏰ 7:47
Jk: තව විනාඩි 13යි .වේලාවට ගියෙ නැත්තම් මං ඉවරයි😶(jk අසල තිබු වෙලදසැලකට දිව ගියෙ රාමෙන් ගැනීමටය.රාමෙනුත් රැගෙන නැවත jk විදීයේ දිව ගියෙය.°°°°°
***හදිසියෙම jk කෙනෙකුගෙ අගෙ වැදී දෙදෙනාම බිම ආද වැටුනේය***Jk: Mi anhea(සමාවෙන්න)
ඔයා හොදින්ද?
👀: ආෂ්ෂ්... මගෙ කකුල ..ආෂ් රිදෙනවා.Jk: අනෙ සමාවෙන්න.මම හදිසි වැඩකට යනගමන් හිටියෙ.මම ඔයාව දැක්කෙ නෑ.
👀: යා... ඔයා හිතගෙන ඉන්නෙ පාරෙ යන්නෙ ඔයා විතරයි කියලද ?😤
ආෂ්...මගෙ කකුල😭Jk: ඔයාට ගොඩක් අමාරුයිද?අපි hospital යමු...
👀:නෑ එපා.මාට නැගිටින්න උදව් කරන්නකො.
(Jk ඇයට උදව් කලේය)
YOU ARE READING
❤My secret Love ❤(ONGOING ) [sinhala fan fiction ] JK|❣️JENNY(J+J)
Romanceආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. "ජෙනී කියන්නෙ ශ්‍රි ලංකාවේ ඉපදුන අවුරුදු 19දි ඇයගෙ අරමුණ සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට 2019 වර්ෂයේ දකුණු කොරියාවට ඉගෙනීම සදහා ගිය තරුණියකි.මේ වනවිට ඇයට වයස 21කි. fashion design පිලිබද වැඩිදුර අධ්‍යාපන සදහා EWHA WOMANS UNI...