📱Jenny: ඔඩිසිබ්නිකා
මම පාර්ක් එක ගාව ඉන්නෙ📱jk: ඔයා ඔතනම ඉන්න.මම ඔයා ගාවට එන්නම්.මම ඔයාව දැක්කා
Jk jenny හිටපු තැනට ඇවිදන් ගියා
Jenny: ඇයි ඔයා මට එන්න කිව්වෙ.
Jk: මට කියන්න දෙයක් තියෙනවා.යමු මාත් එක්ක*****jk jenny ගෙ අතින් අල්ලගෙන පාර්ක් එකෙන් පිටත්වුනා*****
Jenny:යා....අත අතහරින්න.මොකද්ද කරන්නෙ ඔයා.මිනිස්සු බලන් ඉන්නව.
**** jenny jk ගෙ අත ගසා දමමින් කිව්වා***
Jk:මම ඔයාගෙ අතින් අල්ලන් ඇවිද්දා විතරයි.ඇයි එපාද?
Jenny: ඇවිද්දා.ඔයා මාව ඇදගෙන ගියේ.හිතුවද හරකියෙක් කියලා.
Jk: මම වෙන කල්පනාවක හිටියෙ.මි හන්හෙ
Jenny: ඔයාට මොනාද වෙලා තියෙන්නෙ.කලින් මම කිව්වනෙ අපි ආයෙ හම්බෙන්නෙ නැති තරමට හොදයි කියලා.දැන් ඇවිල්ලා අතිනුත් ඇදගෙන යනවා
එපාද කියලත් අහනවා.
මූනවත් දැකලා නැති මනුස්සයෙක්ගෙ අතින් අල්ලන් යන්න කියලද කියන්නෙ ඔයාJk: මම එක හිතලා නෙමෙයි කලෙ
මම කවුද කියලා කියන්න තමා එන්න කිව්වේ
එත් මෙතන නෙමෙයි එකට හරී තැනJenny : ඔයා කවුද කියලා ඇත්තටම මට කියන්නද හදන්නෙ 😳
Jk : ඔව් මාත් එක්ක එන්නකො
Jenny: එපා මට දැනගන්න ඕන නෑJk: ඇයි එහෙම කියන්නෙ.අඩුම ගානෙ අපිට කතා කරන්නවත් බෑ ඔයා මාව දන්නෙ නැති නිසා.එනිසා මට ඒක කියන්න ඕන
Jenny: ඒත් මට ඒක දැනගන්න ඕනෙ නැත්තම්.ඇයි ඔයා කියන්න හදන්නෙ ඒ ගැන
******දැන් මම මෙයාට කැමති නිසා කියලා කියන්න ඕනෙද.බෑ දැන්ම බෑ*****
YOU ARE READING
❤My secret Love ❤(ONGOING ) [sinhala fan fiction ] JK|❣️JENNY(J+J)
Romanceආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. "ජෙනී කියන්නෙ ශ්‍රි ලංකාවේ ඉපදුන අවුරුදු 19දි ඇයගෙ අරමුණ සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට 2019 වර්ෂයේ දකුණු කොරියාවට ඉගෙනීම සදහා ගිය තරුණියකි.මේ වනවිට ඇයට වයස 21කි. fashion design පිලිබද වැඩිදුර අධ්‍යාපන සදහා EWHA WOMANS UNI...