Jk: යා..... ඔයා මෙ මොකක්ද කරන්නෙ😶
***** jk ගෙ කම්මුල් රතු විය*****
****** jenny jk දෙස රවා බැලුවෙ jk ව බියගන්මවමිනි😡.******
Jk : ඔහොම බලන්න එපා.හරි මට සමාවෙන්න plz
ජින්ජා මි හානෙ🥺Jenny: යා.... ඇත්තටම මොලයක් කියලා දෙයක් නැද්ද?
මම ඔයාට දෙන්න කියලා දුන්න කොලේ හරියට කියෙව්වද?😤Jk: ආ....කොලෙ...පොඩ්ඩක් ඉන්න
මේ address එකට හෙට උදෙ 10ත් හවස 5ත් අතර එන්න.හෙට මම දවසම ගෙදර.අනිත් වෙලාවල් වල එන්න එපා.බොඩිමෙ ඇන්ටි ඉන්නවා.මම ඒක දැන් දැක්කෙ.
Jenny: ඔයා දැක්ක දවසෙ ඉදන් මට කරදර ගොඩයි.
Jk: ඉතින් ගෙදරට මනුස්සයෙක් එන ඒක ඒතරම් ප්‍රශ්නයක්ද?
අනික මම අවෙ වැරදි දෙකට නෙමෙයිනෙ🙄Jenny:මේක මගෙ බොඩිම තමා එත් ඔයාට මෙක එලියෙන් බොඩිමක් වගෙද පෙන්නෙ.නැනෙ
මෙහෙ ගෙදර අයිති කෙනාත් අපෙ රටෙ.
එකයි එයා මට මෙහෙ ඉන්න දුන්නෙ.මම දැන් මෙහෙට ඇවිත් අවුරුදු 1 1/2 වැඩි.කවදාවත් මෙහෙට කොල්ලෙක් ඇවිත් නෑ.අනික අපෙ අම්මායි බොඩිමෙ ඇන්ටි දැන් හොද යාලුවො.අපෙ අම්මගෙ කනෙ තිබ්බොත් මට මේ රටෙ ඉන්න එකත් නැති වෙනවා😐
දැන් තෙරුනාද ?Jk : මම ඒක දැනන් හිටියෙ නෑ.අනික මම බය උනා ඔය එතන හිටපු නැති නිසා.මම කලබලෙට දුවන් ආවා😔
Jenny:ඔයා එහෙ ඉදන් මෙහෙට දුවන්ද ආවෙ.😳
ඔයාට මහන්සිනම් ඉදගන්නJk :කම්සම්නිදා
***** jk හයියෙන් උස්ම ගත්තේය*****
ඔයා ගොඩක් වෙල බලන් හිටියදJenny: ඇත්තටම කිව්වොත් නෑ.මම address එක දුන්න කෙනාට කිව්වා මම හුගක් වෙලා බලන් හිටියා කියලා කියන්න කියලා😁
මම හරියටම පැය බාගයයි හිටියෙ
YOU ARE READING
❤My secret Love ❤(ONGOING ) [sinhala fan fiction ] JK|❣️JENNY(J+J)
Romanceආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. "ජෙනී කියන්නෙ ශ්‍රි ලංකාවේ ඉපදුන අවුරුදු 19දි ඇයගෙ අරමුණ සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට 2019 වර්ෂයේ දකුණු කොරියාවට ඉගෙනීම සදහා ගිය තරුණියකි.මේ වනවිට ඇයට වයස 21කි. fashion design පිලිබද වැඩිදුර අධ්‍යාපන සදහා EWHA WOMANS UNI...