part 2

18 5 0
                                    

@ practice room

Jk : mi anhea (සමාවෙන්න)
මම ටිකක් පරක්කුයි

Rm: ටිකක්....😤
දැන් වෙලාව කියද දන්නවද?
8:45 යි විනඩි 45 පරක්කුයි.ඔයා නිසා අනික් හැමොම practice නොකර බලන් ඉන්න ඕනද?😡
(jk කිසිවක් නොකියා බිම බලාගෙන සිටියේය)

****v සහ jimin කොනක සිට****
V : අදනම් කොල්ලෝ උබ ඉවරයි😆
Jiimin : 😆😆😆

Rm: දැන් කියනවකො ඇයි පරක්කු.
කොහෙද රෝන්දෙ ගැහුවෙ

J hope: හරි හරි අදට ජන්කූකාට සමාව දෙමු.පවු නෙ පොඩි එකා.ආසවට කොහෙ හරි යන්න ඇති.
**** jhope පැවසුවෙ jk ගෙ පිටට තට්ටු කරනගමන්ය****
*** සියල්ල පැත්තකට වී බලා සිටි suga ද කතාවට එකතු වීය***

Suga: ඔව් අදට සමාව දෙමු.මොනා උනත් පොඩි එකා අපිට කෑමත් ගෙනාල්ලා(suga රාමෙන් පාර්සලය අතට ගනිමින් කිවේය)

Jin: ජන්ග්කූකා ..මොකො උනෙ ,මොකක් හරි අවුලක් උනාද? ග්වෙන්චනා 🙄

Jk: නෑ hyung.අවුලක් නෑ

Rm : හරි අදට සමාව දුන්නා.ආයෙ බෑ
එනම් කැම කාලා කට්ටිය practice පටන් ගමු

ආයෙ බෑඑනම් කැම කාලා කට්ටිය practice පටන් ගමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


°°°°°°°
@apartment

V: යා..... විනාඩි 20කින් එනව කියලා උබ කොහෙද ගියෙ.මම කීපාරක් call කලාද.

Jk : call කලා...මට... මට calls ආවෙ නැනෙ.ඉන්න බලන්න....
යා......මෙ මොකක්ද...මෙක මගෙ නෙමෙයි නෙ.මේ phone එක කාගෙද?
***jkපැවසුවෙ ටේ hyung ගෙ මූන දෙස බලාය****

V : යා.......මිච්‍යොස්සො
මගෙ දිහා බලන්නෙ....😒මම ගත්තා වගෙ නෙ

Jk: කොහෙදිද මාරු වෙන්න ඇත්තෙ.ශිට්
දැන් මොකද කරන්නෙ

V : දැන් මොනා කරන්නද? අලුත් එකක් ගනින්(ටේ පැවසුවෙ සිනාසෙමිනි)

❤My secret Love ❤(ONGOING )   [sinhala fan fiction ]  JK|❣️JENNY(J+J)  Where stories live. Discover now