අනේ මන්දා ලිව්වා 18+ද මන්දා ඔන්න ඔහේ හේ හේ කියවලා බලන්ට🙂💥
පොඩි උන් දුප්🙂💥
-----------------------
I'm sorry 😶
Part 06
No pov
Jk ජිමින්ව ගේ ගාවින් බස්සලා ගියා.... ජිමින් වෙරී මරගාතේම ගේ ඇතුලට ඇවිත් පඩිපෙල නැගලා කාමරේට ගියා.......ගිහින් කාමරේ හැමතැනම බලලා.......බාත්රූම් එකේ වතුර වැටෙන සද්දෙ ඇහෙන හින්දා.....බිත්ති අල්ල අල්ල බාත්රූම් එකේ දොර අරිනවා
🐣😳🤤
🌸😳💥Yahhhhh.....
Hana pov
මන් අඩල අඩල එහෙන්මම බිම ඉඳගෙන හිටියා වේලාව යනවා තේරුනේ නෑ.....ටික වෙලාවක් ගිහින් වතුරට තෙමිලා හොඳටම මට නිකන් ඔලුවෙ කැක්කුමක් වගේ හැදුන නිසා නැගිට්ටෙ වොෂ් එකක් දාන් නිදා ගණන් යන්න.....ඒත් එකපාරට
🐣😳🤤
🌸Yahhhhhh.......එළියට යනවා
මගේ ඇගේ එක ඇදුමක් නෑ😑මේ මනුස්සය ට පිස්සුද.....
🐣ස්වීඉටි ඔයාගේ ලස්සන🤤🤤
(මැවිලා පෙනේ මට👀💔)
එහෙම කියන් මේ මනුස්සයා මගේ ලඟට එනවා මන් ළග පාත රෙද්දක්වත් තියේද බැලුවට ඒත් නෑ (රෙදි වැලේ🙂)
🌸ලඟට එන්න එපා 😭යනවා යන්න...
No pov
ජිමින් කෙලින්ම ඇවිත් හනාව බිත්තියට තියලා තද කළා
🐣ඇයි මන් ඔයාගේ මේ ලස්සන දැක්කේ නැත්තේ🤤අද ඔයාගේ රහා බලන්නේ මන්🤤(මේ වේරි මරගාතේ කියවන්නේ හොඳේ)
🌸පිස්සු හැදිලා ද මනුස්සයෝ මට යන්න දෙනවා...මන් තමුසේගේ පදේට නටන අර උඩැක්කිය කියලා හිතුවා ද.....😭😡
හනා පුළුවන් තරං වෙර දාල ජිමිනව තල්ලු කරන්න හදන ගමන් කෑ ගැහුවා....ඉතින් වැඩක් තියේද මිත්රවරුනි........
🐣දඟලන්නේ නැතුව ඉන්නවා අර ක්ලබ් එකේදි එක එකාට අල්ලන්න දුන්නේ තමුසේ මන් ඇල්ලුවම මොකද😏මන් තමුසේගේ හස්බන්
💥චටාස්👋🏻(කනේ පාරක්)
🌸😡පිස්සු හැදිලා තමුසෙට තමුසේ බීලා නේද ඉන්නේ
YOU ARE READING
I'm Sorry 😥 (Complete 💯 ✅)
Romanceඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀