Minsu pov
මන් පල්ලෙහට ආවේ හනා ට තනියම ඉන්න දීලා☹️මට පිස්සු වගේ කොහොම තිබ්බ ජීවිත ද මේ දුක් විදින්නේ දැන්.......
මන් පල්ලෙහට යද්දී යූරි ඉන්නවා පුප්ප පුප්ප🤣💔
💚ඒ බඩගිනි නැද්ද බම්
🖤උබ කාපන් ඕනිනම්😑😑
💚යකෝ මුගේ ගෑස් උබ පුපුරයි ඇ......පුපුරණවනම් පැත්තකට ගිහින් පිපිරියන් ඇ
කියලා මන් නැගිට්ටෙ මෙතන හිටියොත් මට මිශයිල ප්‍රහාරයකට ලක් වෙන්න වෙන නිසා
🖤😑පුපුරන කියන්නේ නෑ කොහෙද පුපුරන්නේ කියලා....ඇයි බම් අරකි එහෙම
💚ආ.... හනා ඇදේ ඉන්නේ ද.... ජිමිනා එක්ක ඩිස්ටි ඩිඩිo කරලා නේ.....
🖤😑මේ බා"#* මනුස්සෙක් වෙලා කියන එක අහපන් කෝ
💚🙄හා ඉතින් කියපන්කෝ
🖤අපි ඒකිව එක්කන් යන් මෙහෙන්😑😑
💚🙄යකෝ මේ මේක හනා ගේ මනුස්සයාගේ ගෙදර උන්ට ඩිවෝස් වෙන්නේ නැතුව වෙන් වෙන්න බෑ අනික දන්නවනේ දෙන්නගේ කාසදේ වෙලා තියෙන විදිහ.....
🖤😑මට බලන් ඉන්න බෑ බම් මෙකී දුක් විදිනවා
💚මටත් බෑ බම් ඔක්කොම ප්‍රශ්න ඉක්මනට විසදෙයි
🖤හ්ම් එම හිතමු.....
💚හරි හරි වරෙන් යන්න උබ කාලත් නෑනේ සුප් එකක් හැදුවා බොමු....
🖤අරකි බිව්වා ද
💚ඔව් එකිට තනියම ඉන්න ඕනි කිව්වා.....ඒ හින්දා මන් ආවා
🖤😑😑යකෝ මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් ඔහොම තනියම දාලා එනවද...
💚ඔයා දාලා ආවේ
🖤ශික්
කියලා මෙකී ආයේ උඩට දිව්වා
💚එකි ජිවිතේ නැති කර ගන්න තරං මොඩියක් නෙවෙයි මන් දන්නවනේ....🙃
මාත් ආයේ උඩට යන්න හදද්දී
ඩින් ඩෝන්🔔
"ඒ ගමන කවුද"
දොර අරිද්දීම හිටියේ........අර ජීමිනගේ යාළුවා යූරිගේ කස් බස් එක හා කොල්ලා
YOU ARE READING
I'm Sorry 😥 (Complete 💯 ✅)
Romanceඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀